15 - ÜÑDÊRWØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

45 13 2
                                    

🚫🛡️🚫

                 ❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
                                   WITH
                ⛔️     MÃFÎÀ  QŪÊËÑS     ⛔️                
           °°°____________________________°°°
                      ♨️ 15 th Chapter ♨️
       °°°_________________________________°°°
                       🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________

එදා ji won ගෙදර ගියා......
හවස එයා එයාගේ කාමරේ ඉන්නකොට දොරට තට්ටු කරලා කෙනෙක් කාමරේ ඇතුලට ආවා.  කෙනාව දැක්කම ji won ට පුදුම හිතුනා.

🔴 ඔ... ඔයා... ඔයා මොකද මෙහෙ... ඔයා කොහොමද මගෙ පැත්තට කතා කලේ..

Ji won කලබල වෙලා.. පුදුම වෙලා කිව්වේ..

🔴  ඔය..........

තවත් කතා කරන්න හදනකොට.. ඒකට හරස් වෙලා dong min දුවලා ගිහිල්ලා ජී වොන් ව හග් කළා... ඔව්.. කාමරේ ඇතුලට ආවේ dong min.

✴️ ජී වොනා......

🔴 ඔ.. ඔයා.. ඔයා කොහොමද...

✴️ ජී වොනා... මුකුත්ම කියන්න එපා චේබල්..... 😭

Dong min තව තවත් තදින් ජී වොන් ව බදාගත්තා.

🔴 ඔයා අඩනවා? මොකද මේ.... එහාට යනවා dong min...

Jiwon , dong min ව තල්ලු කළා...

🔴 තමුන් හොදටම දන්නවා මම තමුන්ව පාවිච්චි කළා විතරයි කියලා. ඒ වගේම තමුන්ගේ පවුල.. මගේ පවුලේ ලොකුම හතුරා කියලත් දන්නවා.... ඉතින් මේ...

✴️ ඔව්.. මං දන්නවා..... මම....,....... මම ඔයාට මාව පාවිච්චි කරන්න ඉඩ දෙන්නම්....

🔴 මොකද්ද?

✴️ Bin එයාගේ තාත්තට දඩුවම් දුන්න විදිය දැක්කම.. මට හිතුනා ඒක මටත් කරන්න පුළුවන් කියලා. ඔයා කරන වැඩේට මම උදව් කරන්නම්....
ඒත්...... ඒත් මම ඔයාට ඇත්තටම ආදරෙයි ජී වොනා....   මාව තේරුම්ගන්න....

🔴 යනවා යන්න. මට තවත් තමුන්ව ඕන නෑ...

✴️ ඇයි ඔයා බොරු කියන්නේ? ඔයා myoung jun එක්ක.. Bin එක්ක කිව්ව දේවල් මම දන්නේ නෑ කියලද හිතන්නේ...
මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා. තමුන් දැන් මට ආදරේ කරන්න ඕනෙ ජී වොන්..

Dong min ගෙ අන්තිම වචන ටික ගොඩක් සැර වුණා. Dong min ට පිටුපාලා හිටපු ජී වොන් ගෙ ඇස් වලින් එක දිගටම කදුළු වැටෙන්න පටන් ගත්තා.

Underworld With Mafia Queens Where stories live. Discover now