🚫🛡️🚫
❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 17 th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
______________________________________ඒ china වල "Kwan xiang" hotel එක. ගොඩක් අය කිව්වේ එහෙමයි. ඒත් ඒකෙ නම lotus Paradise. මොකද ඒ හොටෙල් එකේ තේමාව වුණේ නෙළුම්.
එදා ඒ හොටෙල් එකට විශේෂ කට්ටියක් ගියා.
👩💼නී හා වෝ.... මම කොහොමද උදව් කරන්න ඕනෙ මැඩම්...
🕵♀️නී හා වෝ... මට CEO ව හම්බවෙන්න පුළුවන් කවදට වගේ ද?😎
👩💼මැඩම්... එහෙම ලේසියෙන් හම්බවෙන්න නම් බැහැ.
🕵♂️ඒ මොකද ඒ.......🙄
🤵ඔහ් කවුද මේ කට්ටියට...
එතනට ආවේ hotel එකේ ceo. එයා එක්ක හිටිය සෙකට්‍රි ඉස්සෙල්ලම උත්තර දුන්නා.
👨💼සර්.. සර් මේ තමයි මම අර කිව්ව මැඩම්... මේ ඉන්නෙ සර්. එයාලා මේ වැඩ වලට ගොඩක් දක්ෂයි. මම කිව්ව නිසාම තමයි සර් එයාලා කොරියාවේ ඉදලා මෙහෙ ආවේ...🤓
🤵ආ... එහෙමද.. අනේ සමාවෙන්න මට අදුරගන්න බැරි වුනාට. එන්න මේ පැත්තෙන්. අපි කතා කරමු.🙂
එහෙම කියලා hotel එකේ ceo එයාලව ceo ගේ office room එකට එක්කගෙන ගියා... ඊට පස්සේ ඒ ආගන්තුකයෝ තුන් දෙනාට වාඩි වෙන්න කියලා.. Drink එකක් ගන්න ගමන් කතා කරන්න පටන් ගත්තා.
🕵♀️ඉතින් කියන්න මොකද්ද මේ hotel එකට වුණේ කියලා...
🤵මේකයි මිස්..😟
මට හිතාගන්න බැහැ ඇයි මෙහෙම දෙයක් එකපාරටම වුණේ කියලා. 😩
අපේ හොටෙල් එකේ.. Guest room වල රෑට ලේ තවරපු රෙදි... පොඩි පොඩි ලේ packets දාලා තියනවා කවුරු හරි. ලේ තියන අත් පාරවල් පවා තියනවා... ඒත්... සාමාන්‍ය මනුස්සයෙක් කළා නම් ඒ සලකුණු වල රේඛා වගේ දෙයක් තියෙන්න. ඕනෙ නේ.. ඒත් මේවා වල එහෙම නෑ.. හරි අමුතුයි...😳
ඒ වගේම සින්ක් වල.. Washroom වල.. ඇඳවල් වල... සෝෆා අස්සේ එහෙම දිග කොණ්ඩ ගුලි තියනවා....😳😣
..
මේ මොකක් වෙන්න ඇති ද මිස්...😳
YOU ARE READING
Underworld With Mafia Queens
Fanfictionතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...