🚫🛡️🚫
❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 12 th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
______________________________________🟣අර අනේ dong min ගෙ මූණ 😅
🔱පව් අනේ ඌ හොදටම හිතරිදිලා වගේ.... 😅 අසරණයා...
🟣🤭🤭🤭
ඔව් මේ ji won & moon bin හැමෝම ඉස්සරහ kiss කරන්න යන්නේ.....
Bin එයාගේ අත ji won ගේ ඉන වටේට දාලා ළගට ඇදල ගත්තා. ඒ දෙන්නා ගොඩක්ම ලං වෙලා හිටියේ.... ඊට පස්සේ බින් හෙමිහිට ජීවොන් ගේ මූණට ළං වුනා... ඒ දෙන්නගේ තොල් හම්බවෙන්න ඔන්න මෙන්න තිබ්බේ.... ඔව්..... ඒවා එකිනෙක ගෑවෙන තරමටම ළං වෙලා....මේ දිහා දැවෙන ඇස් වලින් dong min බලන් හිටියා. කවදාවත්ම අඩපු නැති ඒ ඇස් වලින් කදුළුත් වැටෙන්න පටන් ගත්තා....
⚜️ජී වොනා....
🔴මොකෝ....
⚜️Dong min.... බලන් ඉන්නවා.. පව් කොල්ලා කදුළු පිහිදානවා..
🔴එයා මට සීරියස් ද යකඩෝ ඒ කියන්නේ.. මටත් ලාවට හිතුනා හැබැයි..
⚜️ඔව් ඔව්... ඒක පේනවා...
🔴මේ දැන් අපි මෙච්චර kiss එකකට ළං වෙලා ඕවද කතා කරන්න ඕනේ.. 😅
⚜️ඔව් නේ අපි දැන් kiss කරන්නනේ යන්නේ.. වැඩි දෙයක් නෑ.. මගේ lips ඔයාගේ lips ලගමනේ තියෙන්නේ...
ඔන්න එහෙනම්...🔴ඇති ඒයි.. 😂 තව නම් බෑ 😂😂
⚜️ඔය ඉතින් ඕකනේ බැරි😂😂😂😂😂
එහෙම කියන ගමන් දෙන්නම මහා හයියෙන් හිනා වේවි දෙපැත්තට වුණා.
හැමෝම පුදුම වෙලා බැලුවේ මේ මොකද්ද වෙන්නේ කියලා.. Bin ගේ තාත්තා පුපුරන තරහින් බලන් හිටියා...⚜️සමාවෙන්න හැමෝටම 😂😂 අම්මෝ මට බෑ.. 😂😂 ජී වොනා ඔයා කියන්න.. 😂😂😂
🔴මොකද්ද අනේ 😂😂😂 මටත් හිනාව නවත්තගන්න බෑ.. 😂😂
හරි.. මේ අහන්නකො... ඇත්තටම dr. Moon ට ඕන වෙලා තිබුනත්.. අපිට මේක කරන්න බෑ.. සමාවෙන්න. බිනුයි මමයි කියන්නේ සහෝදරයෝ... ඒක වෙනස් වෙන්නේ නෑ... ඒ නිසා අපිට ආදරෙ කරන්නවත් බදින්න වත් බෑ...
ESTÁS LEYENDO
Underworld With Mafia Queens
Fanficතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...