🚫🛡️🚫❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 14 th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
________________________________________________________________________
Two days later - නඩුව ඉවර වුණාට පස්සේ.
_________________________________Ji won ගියේ myoung jun වයි.. Moon bin වයි හම්බවෙන්න. ඒත් ඒ දෙන්නට අමතරව තවත් කෙනෙක් ඇවිල්ලා හිටියා...
ඒ... Se hee. චූටි බඩ ඇතුලේ චූටි පැටියෙක් එක්ක තමයි එයා ඇවිල්ලා හිටියේ.
එදා ji won සටන් පාසලේදී අර මනුස්සයව මරන්න යන්න හදනකොට se hee call කරලා කිව්වේ ඒක. බිනුත් ඒ වෙද්දී ඒක දැනගෙන හිටියේ නැති නිසයි ඒ වෙලාවේ ji won එයාව දාලා bin ටයි mj ටයි එතනින් යන්න කිව්වේ.Bin ඒක දැනගත්තම ji won ව දාලා එතනින් ගියාට.. Ulsan වලට යනකන්ම එයා ගියේ අඩන ගමන්. එක පැත්තකින් se hee එයාලගේ බබයි ඉන්නවා. අනිත් පැත්තෙන් ජී වොන්. ඉතින් ජී වොන්ම තෝරලා දුන්න විදියට bin ට se hee ළගට යන්න වුණා.
Ye mee & myoung jun කතා කරලා ගියාට පස්සේ bin ඇවිල්ලා ji won එක්ක කතා කළා.
🔴 ඇත්තටම ඔයා ද කලින් අයවත් මැරුවේ?
⚜️ ඔව්. ඩ්‍රයිවර් ව මම මැරුවේ. ඒත්.. සෙල්සිම් එකේ එක්කෙනාව මම නෙවෙයි.
🔴 ඔව් ඒක ඔයා නෙවෙයි කියලා මම දන්නවා.
⚜️ හ්ම්ම්ම්. එදා ඒත් මම ආවා එයාව මරන්න. එතකොට මම දැක්කා ඔයා......
🔴 අහ්හ්.. ඔයා දැක්කද...
⚜️ ඔව්. මම ඒක බලන් හිටියේ. ඒත්.. ඔයා එහෙම දරුණු වෙයි කියලා හිතුවේ නෑ..
🔴 ඔව්. ඒක ඇත්ත. ඒත්.. ඔයත් එහෙමයි . ඔයාව දැක්කම මට හිතුනෙම නෑ. අනික... මම ඒක හෙව්වා. ඔයා ද.. ඔයාගේ තාත්තද ඒක කලේ කියලා.
⚜️ ඒ කොහොමද?
🔴 ඩ්‍රයිවර්ව මරපු දවසේ අපිට එතන තිබිලා බට්න් එකක් හම්බුනා. එකේ hospital වල smell එක එක්ක තව fev men perfume එකේ smell එක තිබ්බා. ඒක ඔයාගේ තාත්තගේ ආසම වර්ගේ නිසා ඔයා පොඩි කාලේ ඉදලම ඒ ජාතියට ආස නැහැනේ.
YOU ARE READING
Underworld With Mafia Queens
Fanfictionතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...