තමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙන්නෙක්ගෙ කකතාවක් . ඒත් ... මං මේ ලස්සන වචන වලින් කිව්ව තරමටම ඒ දූලගෙ ජීවිත ලස්සනද ... ? නැහැ . ඒ ජීවිත වෙනස් වෙලා ...එයාලා තාමත් queenලා. හැබැයි Mafia❗ °°°°°°°°°°°°°°°°° ඒ වගේම මේකේ මුණගැහෙන කොල්ලො ටික. සෙට් දෙකක් ඉන්නවා. බලවත් පවුල් ටිකක් එක්ක ගෙතෙන යටගියාවක් , පළිගැනීමක් එක්ක බැඳුන කතාවක්. මේ කට්ටිය වටා ගෙතෙන., underworld එකේ story එක තමයි මේ... ✌️❤ ⏩ හුදෙක් , Astro Kpop Band එකේ Idol චරිත හා සම්බන්ධ රසික ප්රබන්ධයක් පමණක් බව සලකන්න. මෙහි එන සියලු සිදුවීම් මනඃකල්පිත වන අතර මෙහි කලාකරුවන්ගෙ සැබෑ චරිත ස්වභාවයන් නොව නම් පමණක් යොදාගෙන ඇති බව ද කරුණාවෙන් සලකන්න . ⏪️
21 parts