16 - ÜÑDÊR WØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

44 14 2
                                    

🚫🛡️🚫

❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 16 th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________

Wedding hole එක ලස්සනට සරසලා තිබුනේ. මනමාලයා🤵 floor එකට වෙලා බලන් හිටියේ.. මනමාලි එනකන්.

මුළු හෝල් ඒකම අදුරු වුණා. දොර ළගින් විතරක් එළියක් දැල්විලා.. ඒ එළිය යටින් හෙමින් හෙමින් ඉස්සරහට ආවේ මනමාලි.👰

තාත්තාවත්.. වෙන නෑදෑ කෙනෙක්වත් නැති නිසා.. මනමාලිව එක්කගෙන ආවේ myoung jun. එයා ඇවිත්.. මනමාලයට.. මනමාලිව බාරදුන්නා.
ඊට පස්සේ තමයි දෙන්නට දෙන්නා විවාහ ගිවිසගත්තේ.👩‍❤️‍💋‍👨

ආදරණීය බැල්මකින් දෙන්නට දෙන්නා එයාලගේ ඇස් දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරණීය බැල්මකින් දෙන්නට දෙන්නා එයාලගේ ඇස් දිහා බලන් හිටියා.... ඊලග පියවර වුණේ.... සිපගැනීම.

දෙන්නගේ මූණු දෙක ළං වුණා.. හුස්මකටවත් ඉඩක් නෑ.
Dong min.... Ji won ගේ ඉනෙන් අල්ලාගෙන.. එයාගේ තොල් ji won ගේ තොල් උඩින් තිබ්බා...👄

හෝල් එකේ හිටපු හැම කෙනෙක්ම... අත්පුඩි ගහලා කෑගහන්න පටන් ගත්තා............
.
.
.
.

 අත්පුඩි ගහලා කෑගහන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Underworld With Mafia Queens Where stories live. Discover now