( A/n pov )
Tae ÷ ජි... ජිමින් කොහෙද ? කියනවා... තමුසෙලා කවුද ? ඇයි මෙහෙම කරන්නේ , තමුසෙලාට මොනාද ඕනේ. කෝ.. කෝ මගේ ජිමින් .
Jk ÷ අ..හ් ඒ කියන්නේ තමුසෙට මාව මතක නෑ 😏
තේ පුදුම වෙලා වගේ ජේකේ දිහා බලාගෙන ඉන්නේ ඒ කිව්ව කතාවෙ තේරුම මොකක්ද අහන්න වගේ.
Jk ÷ මොනා නැතත් කටේ සද්දෙනම් අඩු වෙලා නෑ , තමුසේගෙ යාලුවට ඔච්චරම ආදරෙයිද කියපු ගමන් දුවගෙන ආවේ.
ජේකේ කට කොනට හිනාවෙන ගමන් ඇහුවා.
Tae ÷ ජිමින් කොහෙද කියනවා. අනික තමුසෙ කවුද ? ආ.... මොන මගුලකටද ජිමි..
Jk ÷ චටාස්... 💥💥
වහ ගන්නවා කට, මේ කට අඩු කරලා දාන්න තමයි මං තමුසෙව ගෙන්න ගත්තේ. එනවා යන්න 😤😤තේ බනින නිසා ජේකේට තවත් තරහයි. තේගෙ ළගට ගිහින් අත පුරවලා කනට එකක් ගහපු ජේකේ තේගෙ කට දෙපැත්තෙන් අල්ල ගත්තා. ජේකේ කම්මුල් දෙක පොඩි කරගෙනම කට මිරිකුවෙ තේගෙ ඇස් වලින් කදුලු පනිද්දි. තරහෙන්ම තේවත් ඇදගෙන ජේකේ ගියේ ජිමිනුයි යුන්ගි ඉන්න තැනට.
( A/n pov end )
_____________________________________
[ Falsh back ]