@ at jeon house 🏰
(A/n pov )
ටක්.... ටක්...
Tae ÷ යා....ජිමිනී... නැගිටපන්..යුන්ගී හියුන් මේ දොර අරින්නකෝ..
තේ උදෙන්ම යුන්ගිගේ room එකේ දොර ගැලවන්නම දොරට ගගහ කෑ ගහනවා.
Yoongi ÷ ආ... මේ සද්දෙත් එක්ක නිදා ගන්න පුලුවන්ද
එහෙම කිය කිය කම්මැලි කමේම නැගිටලා ඇද උඩින් වාඩිවෙලා එහා පැත්ත බලද්දි දැක්කේ මී පැටියෙක් වගේ ගුලිවෙලා නිදා ගෙන ඉන්න චිමීව. යුන්ගිගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනෙ කලින් දවස් රෑ මතක් වෙලා. එයාගේ birthday එකට ලැබුන වටිනාම තෑග්ග. එහෙම්මම ජිමින්ගේ නලකට පහත් වුන යුන්ගි ජිමින්ගේ නලලට kiss එකක් දුන්නා.
ටක්...ටක්..
Yoongi ÷ ආ....ශ්... ඔහොම ඉන්න තේ... දොර ගලවන් නැතුව
එතකොටම වගේ ආයෙම දොරට තට්ටු කරපු නිසා , ජිමින්ව සම්පූර්ණයෙන් වැහෙන්න බෙඩ්ශීට් එක දාපු යුන්ගි අතට අහුවුන ඇදුමක් ඇදගෙන ගිහින් දොර ඇරියා.
Tae ÷ යා... වල්කම් කරන එකේ සීමාවක් තියෙන්න ඕනේ... දැන් වෙලාව කීයද බලන්වා රෑ මගුල් නටලා..
තේ කෑ ගහගෙනම room එක ඇතුලට ආවා. ඒ සද්දෙට ජිමිනුත් නැගිටලා ඇදේ ඉදගෙන බලාගෙන ඉන්නවා.
Tae ÷ හී...හී... මන් මේ නිකන් කෑ ගැහුවේ.. මම ආවේ මූ uni යනවද අහන්න. දෙන්නම තේව මරන් කන්න වගේ බලන් හිටපු නිසා තේ අහිංසක හිනවාක් දාලා කිව්වා.