Chapter 43

3.9K 606 170
                                    




මේකයි ජැක්සන්...

:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:

මෙ ගැන දැන්ම තේට කියන්න එපා..

Jakson ÷  හරි බන් මට තේරුනා.

Jk ÷ යමු නේ ඇතුළට..

ජන්කුක් එහෙම කියලා අනිත් පැත්ත හැරෙනවත් එක්කම එතන හිටපු කෙනා දැක්කම එක පාරටම බය වුනා වගේ ගල් වුනා.

.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.

තේ බබා.....

තේ ගෙ ඇස් වල කදුලු පිරෙන්න විනාඩියක් වත් ගියේ නැහැ.

Tae ÷ හියුන්

Jk ÷ ශ් ශ් ශ්....... මැණික අනේ කෝ අඬන්න නම් එපා.
ජන්කුක් තේ ළඟට ගිහින් තේ ව එයාගෙ පපුවට තුරුලු කර ගත්තා.

Tae ÷ හියුන් කියන්නේ බෝගම් මාව kidnapp කරන්නද යන්නේ.. 🥺

Jk ÷ මන් ඉන්නකන් මගේ මැණිකට මුකුත් වෙන්න දෙන්නේ නැහැ බය වෙන්න එපා බබා මන් ඉන්නවනේ.
ඒත් එක්කම එතනට ආවේ ජිමින් තේ අඬනවා දැකලා ජිමින් අඩියට දෙකට තේ ළඟට ආවා..

Jimin ÷ තේ මොකද ඇයි ලමයෝ මේ අඬන්නේ.. ජන්කුක් හියුන් මොකද වුණේ.
ජිමින් තේ ව එයාගෙ තුරුලට ගන්න හැදුවත් තේ නෙවේ ජන්කුක් ගෙ ලඟින් ඈත් වුණේ..
සුගා හියුන් එන්නකෝ ඉක්මනට....

Suga ÷ මොකද බබා ඇයි මේ.... තේ ඇයි අඬන්නේ ජන්කුකා මොකද වුණේ.
මෙයාලගේ සද්දෙ ඇහිලා ජින්, ජුන්, හොබිත් එතනට ආවා.

Jin ÷ අනේ තේ බබා ඇයි මේ අඬන්නේ..

Jk ÷ යමු හියුන් ඇතුළට මන් කියන්නම්. කට්ටියම සාලේ සෝෆා එකෙන් ඉඳ ගත්තා. ඒත් තේ නම් ජන්කුක් ගෙ ඔඩොක්කුවේ ඉඳන් බෙල්ල අස්සේ මූණ හංගන් අඬ අඬා හිටියේ. මේකයි මන් ජැක්සන් ට කිව්වා බෝගම්ගෙ ළඟම කෙනෙක් ට හොඳ ගාණක් දීලා ඉස්සරහට ඌ කරන්න ඉන්නේ මොනාද කියලා දැන ගන්න කියලා. කොහොම හරි ඩයල් එකක් ඒකට කැමති උනා. අපි ඌ ඉල්ලපු ගාන දීලා රටින් යැව්වා.

Boss Daddy [ completed ] Where stories live. Discover now