chapter 17

7.3K 755 146
                                    

@ morning 🌄

📱📲

Numjoon ÷ හලෝ.... යුන්ගී...

Yoongi ÷ drugs deal එකේ ඔත්තුව දීපු එකාව අල්ලගත්තා මගේ උන්. හවසට ඌට වැඩේ දෙමුද ?

Numjoon ÷ මන් මේ ඒක අහන්නමයි කතා කලේ . මොනවත් කිව්වද?

Yoongi ÷ මන් හරියටම දන් නෑ , මගේ උන්ට වැඩේ බාර දුන්නා. අපි හවසට සෙට් වෙමු අනිත් උන්ටත් කියපන්.

Numjoon ÷ හරි බන්..

(Call end )

  (Call end )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


[ Jk pov ]

මන් උදෙන්ම ඇහැරුනේ office යන්න තියෙන නිසා. මම නැගිටින්න හැදුවත් තේයොන්ග් මට තුරුලු වෙලා හොදට නිදි. මම ටිකක් වෙලා එයා දිහා බලාගෙන ඉදලා එයාගෙ නළලට kiss එකක් දුන්නා. මම හපපු පාරවල් ඇග හැමතැනම. එයාව රතුවෙලා. නිදාගෙන ඉද්දි තවත් ලස්සනයි. මන් එයාගේ ඇගෙන් බෙඩ්ශීට් එක අයින් කරලා දැම්මා. එක පාරටම දැනුන සීතලටද කොහෙද එයා මට තවත් තුරුලු වුනා.

බබා.... නැගිටින්නකෝ ඔයා අද කැම්පස් යන්නේ නැද්ද ¿¿

එයා මට තවත් තුරුල් වෙනවා මිසක් ඇස් අරින පාටක් තිබ්බේ නෑ. මට එයාව මෙහෙම දාලා යන්නත් බැරි වුනේ එයා හිටියෙ නිරුවතින් නිසා. මන් කැමති නෑ එයාව කවුරුත්ම මේ විදිහට දකිනවට. අනික අර වසවර්ති කොට ජිවිතේ මෙයා මෙහෙම ඉන්නවා දැක්කොත් මගේ ගෙදරින් මාවම ගහලා පන්නයි . මන් එයාගේ උරහිසෙන් අල්ලලා හොල්ලන ගමන් එයාට කතා කලා.

Boss Daddy [ completed ] Where stories live. Discover now