Chapter 58

3.9K 571 299
                                    





Dr ÷ im sorry මිස්ටර්.......... එයාගෙ ශරීරය ගොඩක් දුර්වල වෙලා තියෙන්නේ.. එයාගෙ ශරීරයට drugs අදි මාත්‍රාවක් ඇතුල් කරලා නිසා අපි දෙන එක බෙහෙතක් වත් එයාගෙ ශරීරය accept කරන්නේ නැහැ. තරමට එයාගෙ ශරීරය දුර්වල වෙලා. අපිට කරන්න පුලුවන් හැමදේම අපි කරනවා. ඉතුරු ටික දෙවියන්ට භාරයි.
ජන්කුක්ට ඩොක්ටර් කියපු ඒ වචන ඔලුව ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා. ජන්කුක් ඩොක්ටර්ගෙ බෙල්ලෙන් අල්ලගෙන එතන බිත්තියට තියලා තද කලා.

Jk ÷ මොනාද තමුසෙ කියන්නේ.. කොහොම හරි මගේ මැණිකව බේරලා දෙනවා තමුසෙලට බැරි නම් වෙන හොඳ specialist ලා ගෙන්නනවා එහෙමත් බැරි නම් කියනවා මන් රට ගෙනියලා හරි එයාව බේර ගන්නම්. දෙයියෝ මිනිස්සු බේර ගන්නව නම් තමුසෙලා මොකටද ඉන්නේ. ඇයි මේ හොස්පිටල් හදලා තියෙන්නේ. තමුසෙට ම------------
ජන්කුක්ට එච්චරයි කියන්න හම්බුනේ ජුන් ගෙන් ලැබුණු කනේ පාර නිසා ජන්කුක්ව එතනම බිම ඉන්ඳවුනා. ජන්කුක් එහෙම්මම බිම ඉඳගෙන අඩන්න ගද්දි ජින් ජන්කුක් ළඟට ඇවිත් ජන්කුක්ව එයාගෙ පපුවට තුරුලු කර ගත්තෙ ජුන්ට රවන ගමන්.

Joon ÷ I'm really sorry doctor.... ඔයාට තේරෙනවා ඇති නේ එයා දැන් ඉන්න තත්වේ..

Dr ÷ yeah it's ok mister..
ඩොක්ටර් එහෙම කියලා ආයේ ICU එක ඇතුලට ගියා.

Joon ÷ මොකක්ද ජන්කුක් තමුන් මේ හැසිරෙන විඳිය. තමුසෙ ඔහොම පිස්සෙක් වගේ හැසිරුනා කියලා තේට හොඳ වෙනවද?? ඩොක්ටර් කිව්වේ එයාට තේරුන දේ ගැන. මිනිස්සු උවමනාවෙන් ලෙඩෙක් මැරෙන්න ඇරලා බලන් ඉන්නේ නැහැනෙ. මගේ මල්ලීට කිසි දෙයක් වෙන්නේ නැහැ. තමුසෙට ඩොක්ටර්ස්ලා විශ්වාස නැත්තන් තමුසෙගෙ ආදරේ හරි විශ්වාස කරනවා.

Boss Daddy [ completed ] Where stories live. Discover now