Chapter 50

3.6K 554 278
                                    





තේව උදෙන්ම බිග් හිට් එකෙන් දාලා ජන්කුක් ඔෆිස් එකට ගියේ හිතේ කැමැත්තකින් නෙවේ. ඒත් අද වැදගත් meetings වගයක් තිබුණ නිසා ජන්කුක්ට යන්නම වුණා. ගෙදර ඉඳලත් ආපහු තේ කාර් එකෙන් බැහැලා බිග් හිට් එකට යන්න යද්දිත් ජන්කුක් නීති ගොඩකුයි හැසිරෙන්න ඕනේ විඳිය ගැන හෙන lecture එකකුත් දීලා තමා තේ ව බස්සලා ගියේ. ජින්ට තේ එක්ක එන්න ඕනේ උනත් අද චැන්යොල්ව මොන්ටිසෝරි එකකට දාන්න කතා කර ගන්න යන්න වුණ නිසා තේට අද තනියම තමා ඉන්න වුණේ.. මුල්ම දවස නිසා තේ ටිකක් nervous වෙලා තමා හිටියේ. තේ ඩිරෙක්ටර්ගෙ කැබින් එකට යද්දිත් එවුන්වෝ ඇවිල්ලයි හිටියේ.

Eunwoo ÷ good morning mr. taehyung

Tae ÷ good morning hyun...අයියෝ මට තේ කියන්න අනේ. කෝ ඩිරෙක්ටර් සර්...

Eunwoo ÷ ඕකෙ... එයා පොඩ්ඩක් එලියට ගියා. අද shooting තියෙන තැන පොඩි අවුලක් කිව්වා ඒක බලන්න ගියේ..

Tae ÷ එහෙමද??

Eunwoo ÷ ම්ම් ඔව්. ඉතින් ඔයා දෙබස් එහෙම පාඩම් කලාද? අද අපි දෙන්නට ෂූට් කරන්න තියෙන්නේ..

Tae ÷ ඔව් පාඩම් නම් කලා...

Eunwoo ÷ අපි එහෙනම් ටිකක් act කරලා බලමුද??

Tae ÷ අනේ ඕකෙ හියුන්...


A/N තේ උඹ ලඟදිම කනවා මට පේනවා. 🤧


Eunwoo ÷ හරි එහෙනම් මන් පටන් ගන්නම්...

Eunwoo ÷ තමුසෙ මොනාද කියන්නේ හොඳ හිතින් මගේ සල්ලි මේ දැන්ම මට ඕනෙ...

Tae ÷ ඇයි දුන්නෙ නැත්තම් මොනා කරන්නද.... තමුසෙ දැන් ඉන්නේ මගේ තැන උඹ කොටු වෙලා ඉවරයි.. දැන් ඉතින් උබේ අන්තිම කැමැත්ත ගැන කතා කර ගමු...

Boss Daddy [ completed ] Where stories live. Discover now