Tae ÷ ඇයි හියුන් අපි මෙහෙ ආවේ..Jk ÷ බඩු වකට කෝ ඇස් දෙක පියා ගන්නකො....
FLASHBACK =
Joon ÷ ඔව් ඒක ඇත්ත... ජන්කුක් තේ ව අපිට ගොඩක් ආරක්ෂා කරන්න වෙනවා. අපිට හැම වෙලේම තේ ලඟින් ඉන්න බැහැ නේ ඒ නිසා අපිට හැම වෙලේම තේ ගැන දැන ගන්න පුළුවන් විදියක් හොයා ගන්න ඕනේ.
Yoongi ÷ GPS tracker එකක් එක්ක පොඩි කැම් එකක්.......
කියලා කල්පනා කරන්න ගත්තා....Jk ÷ මොනාද බන් ඔච්චර කල්පනා කරන්නේ.
Yoongi ÷ මාලයක්....... ඔව් කැම් එකක් සෙට් කරන්න පුලුවන් විදිහේ pendent එකක් තියෙන මාලයක් තේ ට දෙන්න. උඹ මුලින් මාලයක් අරන් මට ගෙනල්ලා දියන් මන් ගාණට වැඩේ කරලා දෙන්නම් තේ ට ඒක දෙන්න එහෙම හොඳයි නේද හියුන්.
Joon ÷ ඔව් ඒක නියමයි...
Jk ÷ එහෙනම් එහෙම කරමු...
FLASHBACK END*
ජන්කුක් එයාගෙ සාක්කුවෙන් වෙල්වට් බෑග් එකක දාලා තිබුණු මාලේ අරන් තේ ට දැම්මා.