සලාං.....................Jimin ÷ තේ... තේ මොකක්ද ඒ සද්දෙ... ජන්කුක් හියුන් මොකක්ද වුණේ අනේ කතා කරන්නකෝ මාව බය නොකර...
තේව දොරට හිර කරන් හිටපු ජන්කුක් කණ්නාඩි මේසේ ළඟට ඇවිත් ලෑම්ප් එක පොලවේ ගැහුවේ තේ එවුන්වෝ ගැන කතා කරන්න ගත්තු නිසා...
Jimin ÷ තේ කතා කරන්න මොකද වුණේ...
ජිමින් තේ ලගේ රූම් එකේ දොරට එක දිගට ගගහා කතා කලත් දෙන්නගෙන් කව්රුත් කතා කළේ නැහැ..Tae ÷ ඇයි ඔයාට මට ගහන්න බැරි නිසාද ඕක පොලේ ගැහුවේ ආ.... ගහන්න තිබ්බනෙ ඇයි මට නොගැහුවේ. ඔයාට ඔය තරම් කේන්ති යන්න මන් මොනාද කලේ...
Jk ÷ කට පියාගෙන ඉන්න මැණික... තමුසෙට ගහන්න තරම් මේ හිතට ශක්තියක් නැහැ....
Tae ÷ ඒ කියන්නේ ඔයාට ගහන්න පුලුවන් නම් ගහනවා කියලනෙ ඔය කියන්නේ... මුලින්ම කියනවා මන් මොකක්ද කලේ කියලා....
Jk ÷ ෂ්ෂ්ෂ්ෂ් මුකුත් නැහැ මැණික... මන් කිව්වේ ආයේ යන්න ඕනේ නැහැ කියලා...
Tae ÷ ඔයා දන්නවද ඔයා මාව සැක කරන එකෙන් මගේ හිත කොච්චර නම් රිදෙනවද කියලා.
Jk ÷ මැණික දන්නවද ඔයා කියන කියන වචනයක් පාසා මගේ හිත රිදෙන තරම.
Tae ÷ පොඩ්ඩක් තේරුම් ගන්නකො.. ජින් හියුන් අපි දෙන්නවම විශ්වාස කරලා මේ දේ බාර දුන්නෙ...