[ Jk pov ]
මම hospital එකෙන් ආවේ office යන්න හොදටම පරක්කු වෙලා නිසා. මට තේව දාලා යන්න හිත දුන්නෙම නැති වුනත් ලීසා call කරලා හදිසි meeting වගයක් තියෙනවා කිව්ව නිසා මට යන්නම සිද්ද වුනා. ඒත් තේ ගැන හිතන එකනම් එක මොහොතකටවත් මට නවත්ත ගන්න බෑ. එයා මන් ගැන හිතන් ඉන්න විදිහ හොද නැති වුනත් ඒ වෙනුවෙන් මට කරන්න දෙයක් නෑ. ඒවා මගේම වැරදි . මන් එයාට ආදරෙයි . මට එක විනාඩියක්වත් එයාගෙන් ඈත්වෙලා ඉන්න ඕනේ නෑ. ජිමිනුයි, යුන්ගි ඉන්න නිසයි මන් ඒ දෙන්නට තේව බාරදීලා office ආවේ. ඒත් ඇයි තේ ජිමින්ව බදාගෙන ඇඩුවේ. 😢
( Flash back )මට doctor කිව්ව දේ අදහගන්නවත් බෑ. එකියන්නේ මට අප්පා කෙනෙක් වෙන්න පුලුවන්. ඒකත් මගේම දරුවෙක්ගේ .
[සිහිනයක් මැව්නා 😂😂 - ( වල් කුක්කා දවල් හීන දකිනවා ) පව් ඉතින්]දෙවියනේ, තේ මේකට මොනවගේ react කරයිද? මන් කොහොමද එයාට ඒක කියන්නේ. මන් හිමින් හිමින් එයා හිටිය room එකට ගිහින් එයා ගාවින් හිට ගත්තා.
Jk ÷ ආ.... මේ...මේකයි..
Tae ÷ ඔයා කියන්න යන දේ මම දන්නවා. 😒 ඒ නිසා ඔයා මුකුත් කියන්න ඕනේ නෑ. ඇයි තමුන්ට දුකයිද¿ ආය මාව use කරන්න බැරි වෙන එකට 😏
එයා එහෙම කිව්වම මට මම ගැනම ලැජ්ජාක් දැනුනා. මට කියන්නවත් දෙයක් නැති වුනා. මම බිම බලාගත්තේ මට එයා ඉස්සරහ අසරණ කමක් දැනුන නිසා. එතකොටම වගේ ජිමිනුයි යුන්ගී room එකට ආවා. ජිමින් ආපු ගමන් දුවලා ගිහින් තේව බදා ගත්තේ තේත් ආපිට ජිමින්ව බදාගෙන අඩන්න ගන්නකොට. මට එකපාරටම බය හිතුනත් එයාට ජිමින් එක්ක ටිකක් ඉන්න දීලා මායි යුන්ගී එළියට ආවා.
Yoongi ÷ මොකෝ බන් තේට¿¿
මම යුන්ගිට doctor කියපු දේවල් ටික කිව්වා. මගේ ඇස්වල කදුලු පිරිලා. ඒ
සතුටටද , දුකටද , බයටද කියන්න මට තේරෙන් නෑ.Yoongi ÷ අඩෝ... congratulations බන් 😄 මන් එක පාරටම ඌ දිහා බැලුවේ මොනාද මූ මේ කියවන්නේ කියලා.