Tae ÷ වාව් කුකී බලන්නකෝ ලස්සන..තේ ජන්කුක්ගෙ අතත් අල්ලගෙන හොබිලා තෑගි කරපු අලුත් ගෙදර වටේ ඇවිදින ගමන් කියව කියව ගියා.
Jk ÷ හරි නිදහස් නේද බෙයාර්..Tae ÷ ම්ම් ඔව් මන් අද ගොඩක් සතුටින් ඉන්නේ හියුන්..
Jk ÷ මමත් බබා.
Tae ÷ ඔයාට ඕනෙද??
තේ එයා ඇඳගෙන හිටපු ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන ගමන් ඇස් හීනි කරලා සරාගී විදිහට මත් වුණු හඬකින් ජන්කුක්ගෙන් ඇහුවා..Jk ÷ ඔයා දන්නවා ඔයා කිව්වත් නැතත් මට ඕනෙ කියලා...
ජන්කුක් එයාගෙ තොල් දිවෙන් තෙත් කරන ගමන් තේගෙ කිරි සුදු පාට පපුව දිහා බලාගෙන කියද්දීම.