Chapter 39

3.9K 581 291
                                    





Been ගිය ගමන් ජන්කුක් කැබින් එකට ගිහින් එයාගෙ පුටුවෙන් ඉඳගෙන කල්පනා කරන්න ගත්තෙ උදේ ඉඳන් උන දේවල්... ඒත් ජන්කුක් එයාගෙ ළඟ ඉන්න කාවත් සැක කරන්න බැරි වුණා මොකද ජන්කුක් ට ඒ හැමෝම ගොඩක් විශ්වාසයි.... විනාඩි පහක් විතර ගියාම කට්ටිය ජන්කුක් ගෙ කැබින් එකට ආවා.. ජන්කුක් එයාලා එක්ක කතා කරන්න යද්දි ම ජන්කුක් ගෙ පෝන් එක රින්ග් වෙන්න ගත්තා ඒ කෝල් එක.........
.
.
.
.
.
ඒ කෝල් එක ආවේ අද meeting එක කරන්න හිටපු මිස්ටර් ලී ගෙන්....

Jk ÷ hello yes.....

Mr. Lee ÷ hello im really sorry mr. Jk මට හොඳ profit එකක් ලැබෙන project එකක් හම්බුනා හැම පැත්තකින් වගේ මට ඒකෙන් ලාභයක් ලැබෙනවා.. ඉතින් මන් ඒක conform කලා.. අද meeting එක කැන්සල් කරන්න කියන්නයි මම කතා කලේ im extremely sorry mr. Jk

Jk ÷ i can understand your situation. it's ok mr. Lee
එහෙම කියලා ජන්කුක් කෝල් එක කට් කලා....
මෙතන මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා...

Been ÷ සර් ඔයාට හිතෙන්නේ නැද්ද මිස්ටර් ලී අපේ project එකටයි කැමති වෙලා තියෙන්නේ කියලා මොකද අපේ එකෙනුත් එයාට හැම පැත්තකින් වගේ ලාභයක් ලැබෙන විදියටයි අපි ඒක හැදුවේ... අනික දැන් අපේ project එක තිබුණු file එකත් නැහැ නේ...

Jk ÷ මොකෙක් හරි එකෙක් file එක උස්සලා තියෙනවා...කාටද එච්චර හයියක් තියෙන්නේ.... ආෂ් කොච්චර පාඩුවක් දන්නවද අපිට වුණේ... ජන්කුක් එයාගෙ කොන්ඩෙ හයියෙන් ඇද ගන්න ගමන් පුටුවෙන් ඉඳ ගත්තා... අද තියෙන meetings ඔක්කොම කැන්සල් කරන්න ලීසා

Boss Daddy [ completed ] Where stories live. Discover now