[A/n pov ]
@ at numjin house 🏯
ජින් හිටියෙ kitchen එකේ කෑම හද හද එතකොටම වගේ පහලට ආව නම්ජුන් ජින්ව backhug කරලා බෙල්ලට kiss එකක් දුන්නා.
Jin ÷ ජූන්...ඔයා ආවද¿¿ තව ටිකක් ඉන්න. මං ඉක්මනට කෑම හදලා දෙන්නම්.නම්ජුන් ජින්ගේ කම්මුලට kiss එකකුත් දීලා ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලේකුත් අරගෙන කෑම මේසෙන් වාඩි වුනා.
Joon ÷ ඒක නෙවෙයි බබා, ඔයාගේ ෆොටො shoot එක හොදට කෙරුනද?
මට අහන්නත් බැරි වුනානේ.🙂Jin ÷ ඔව් ජූන් ෆොටො ටික ඇති මගේ ෆෝන් එකේ අරන් බලන්නකෝ.
නම්ජුන් ටිකක් එහාට වෙන්න තිබ්බ ජින්ගේ ෆෝන් එක අරගෙන ෆොටො shoot එකේ ෆොටොස් ටික බලන්න ගත්තා.
Joon ÷ බබා... මේක නම් ලස්සනයි .
නම්ජුන් ජින්ට ෆෝන් එක පෙන්න පෙන්න කියනවා.
Jin ÷ ඒකේ විතරද ලස්සන 🙁
ජින් කෑම ටිකත් ප්ලේට් දෙකකට දාගෙන ඇවිත් නම්ජුන් ළගින් වාඩිවෙන ගමන් මූනත් ඇදකරගෙන ඇහුවා.
Joon ÷ අනේ..... මගෙ බබා කොහොමත් ලස්සනයිනේ .☺️
නම්ජුන් එයා ළගින් වාඩිවුන ජින්ගේ නහයත් මිරිකලා කිව්වා. දෙන්නම කැම කන ගමන් ඒ දෙන්නගේ වැඩ ගැන කතා කර කර හිටියා.
Jin ÷ ආ.... ඒක නෙවෙයි ජූන් university contract එක.... එතකොට
ජන්කුක්, එයා කොයි වගේ කෙනෙක්ද?