chapter 15

6.9K 795 277
                                    

( A/n pov )

තේයොන්ග් ජන්කුක් කිව්ව agreement එක ගැන ජිමින් එක්ක කතා කරලා තීරනයක් ගන්න හිතාගෙන ජිමින්ව හොයාගෙන ගියා. ඒ වෙද්දිත් ඒ දෙන්නා කෑම කාලා ඉවර වෙලා. කෑම මේසේ ජිමින් හිටියෙ නැති නිසා තේ එයාව හොය හොය ගේ හැම තැනම ඇවිද්දා.

Tae ÷ ජිමිනී........

ජිමින් හිටියෙ ජනේලේ උඩ හිටගෙන ඔලුවත් එළියට දාගෙන , තේ කතා කරනවත් එක්කම ගැස්සුන ජිමින් එක පාරටම ජනේලේ උඩින් අනිත් පැත්තට බිමට ඇදගෙන වැටෙන්න හදනකොටම කෙහෙන්දමන්දා ඉදන් එකපාරටම එතනට ආව යුන්ගි ජිමින්ව අල්ල ගත්තා. ජිමින් තදින් යුන්ගිගේ ඇදුමින් අල්ලගෙන දෙන්නම දෙන්නගෙ මූන දිහා බලන් ඉන්නවා .
( තුම්පාස ආයේ.....) 😂😂
ජිමින්ට මතක් වුනේ එයා මුලින්ම යුන්ගිව දැක්ක දවස. ජිමින් තේ කලින් වැඩ කරපු කඩේ පැත්තට යද්දි කීප පාරක්ම යුන්ගිව දැකලා තිබ්බා. ජිමින්ගේ ඉස්සර ඉදන්ම crush එක යුන්ගි කිව්වොත් වැරදි නෑ. කොච්චර බැන්නත් රන්ඩු කරත් ජිමින් තාමත් යුන්ගිට කැමතී.ජිමින් යුන්ගිගේ මූන දිහා බලන්ම කල්පනා කර කර ඉන්නකොට යුන්ගි ජිමින්ව බිමට අතඇරියා.

ජිමින් යුන්ගිගේ මූන දිහා බලන්ම කල්පනා කර කර ඉන්නකොට යුන්ගි ජිමින්ව බිමට අතඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin ÷ ...හ්.... මගේ කොන්ද , යා.... වල් පූසා.... අතාරින්න නම් අල්ලගත්තෙ මොකටද¿¿ 😡

Yoongi ÷ කොන්ද නෙවෙයි ඇනෙන්න තිබ්බේ 😏 වැටිලත් කට නම් තියෙනවා .😒
එහෙම කිව්ව යුන්ගි ජිමින්ට රවලා එතනින් යන්න ගියා.

Tae ÷ ජීමිනා.... ඔයා හොදින්ද ¿ අනේ sry බන් මම හිතුවෙ නෑ උබ බය වෙයි කියලා. 😁

Boss Daddy [ completed ] Where stories live. Discover now