දෙවන වින්දනය

3.7K 327 87
                                    

ආහ්..ආහ්..ආහ්.. සෝ ඩීපර් ..  ටීවී එකේ ගෑනි බෙරිහන් දෙන්නේ මේ වෙලාවෙ අපි අතර තියෙන තුෂ්ණිම්භූත ගතියට බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක දෙන්බ වගේ..

ලොක් වෙලා වගේ මෙච්චර වෙලා බලන් හිටපු ඇච්චා ටික ටික ඉස්සරහට ආවා ..ඇවිත් මගේ මල්ලි පැටියා දිහා බලන් හිටියේ වල් බැල්මක් දාගෙන.. මැලවිලා හිටපු මල්ලි පැටියාට ටික ටික පණක් ආවෙ උදේ පාන්දර හිටපු ගමන් පොළවෙන් මතුවෙලා තියෙන බිම්මලක් වගේ. ඇච්චා එහෙම්මම මගේ තොල් වලට පහත්වෙලා හීනියට කිස් එකක් දීලා කෙලින්ම ගියේ මගේ මල්ලි දිහාවට.. ඉන්පස්සේ... හෝව් හෝව් හිතුවේ මේවගේ චිත්‍රපටි ජවනිකාවක් වෙයි කියලද?

නෑ නෑ ඒම දෙයක් වුණේ නෑ ඌ හෙන අප්පිරිය බැල්මක් මගේ දිහාවට දාලා ආපහු කාමරේටම දුවන්න ගත්තා. ඊට කලින් මන් සෝෆා එක උඩ තිබුණු කොට්ටයක් අරගෙන ඒකෙන් මගෙ මල්ලි වහගත්තෙ ලැජ්ජාවට. ඒත් එක්කම තමයි අරූ ඇතුළට දිව්වෙ. තාමත් ටීවී එකේ ගෑනි තාල තියනවා.. මට තිබුණේ අත්පුඩි ගගහා නටන්න විතරයි  😒😒

" මේ හු$&ත නවතින්නෙත් නෑ.." කියලා ටීවී එක ඕෆ් කරලා දැම්මෙ ලැජ්ජාවත් කේන්තියත් මිෂ්‍ර වෙච්ච හැඟීමකින්..

""ඌට මේ සද්ද බද්ද ඇහුන්නැද්ද මන්දා එකපාරම මොකාද එකා වගේ එළියට ආවෙ.. ෂිට්..😣😣 දැන් කෝමද යකෝ මූණ දෙන්නේ.. මටත් හොඳ වැඩේ සිහියක් නැතුව වැඩ කරනවට.. එක්කෝ ඉතින් ඕක මොකක්ද ..අමුතුවෙන් කරන එකක් යෑ...හැම කොල්ලෙක් ම ඕක කරනවානෙ.. අනික ඌටත් තියෙන්නේ මේ ගැජට් එකම නෙ.. ඔන්න කෙල්ලෙක් උනානම් තමයි අවුල්.. ඒත් ඉතින් මේ විදියට ඕවා කරන උන් කවුද ඉන්නෙ.. 😒😒 මටත් මොළයක් නෑනෙ තීන මගුලෙන් ඕක බලන්නැතුව මහ ලොකුවට ටීවී වල බලන්න ආවා ...ෂිට්.. දැන් ඇතිනේ අනුරාග්.... ටීවී එකෙන් දාගෙන ත්‍රාසජනක අත්දැකීමක් විඳ ගත්තා ..."

මගේ ඔළුව දවස පුරාම ඔය විදිහේ වාද විවාද කරන්න ගත්තා. මට තීන එකම ප්‍රශ්ණේ මූ එක්ක කෝමද දැන් එක ගෙදර ඉන්නේ කියන එක. ඇත්තටම මීට දවසකට කලින් නිදහස් කුරුල්ලෙක් වගේ මම මේ ගේ ඇතුළේ හිටපු හැටි මතක් උනා. මට මගේ ගෙදරවත් ඉන්න නැති උනානෙ අන්තිමට .

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now