පස්වන වින්දනය

3.1K 296 50
                                    

ලැජ්ජ වෙලා ලැජ්ජ වෙලා අහවරයි.. ඒකෙන් තේරුණේ මූ එක්ක නම් බේරෙන්න අමාරුයි කියන එක. මල්ලි උනාට වැඩ නම් අයියා වගේ. ඒ උනාට ඌ හෙන සෝක් 🥰🥰 .

"""""අම්මෝ ඊයේ ඌට ළං උනාම දැනුන ෆීලින් එකනම්... 😋😋 අනුරාග් ...දෙයියෝ ගෙදරටම ගෙනත් දීපු චාන්ස් එකනම් මිස් කරගන්න එපා....😈😈 .. හැහ්.. මාර වැඩේ දැන් හැමතිස්සෙම මූවමයි මතක් වෙන්නේ...මට නම් මොන යකෙක් වැහිලද මන්දා...😒😒""""

මොන දේ වුණත් දැන් දැන් ටික ටික එයා මගේ හිතේ හොල්මන් කරන්න පටන් අරගෙන. මට මේ ආදරයක්ද මන්දා ඇතිවෙන්නේ.

"""ඌ ඇවිල්ලත් දවස් දෙකයි තාම... මගුල් ආදරේ..හතු පිපෙන්න වගේ ඕමත් ආදරේ ඇතිවෙනවද? 😒😒 අනුරාග්...තමුසෙ ආස ඒකාගේ පුපට නේ.. """"

හරියටම මටත් ඒ හැඟීම් තේරුම්ගන්න බැරි  මට්ටමක තමයි මන් හිටියේ. ඇත්තටම මේ දවස් ටිකේ මගේ බිස්නස් වැඩකටයුතු ත් ටික ටික මගෑරිලා තිබ්බේ. ඒ උනාට තාත්තා ඒකේ වැඩ ටික ගානට බලාගන්න නිසා ලොකු භයක් තිබ්බෙ නෑ. අනික මස්සිනා පොඩ්ඩත් ඉන්නවනෙ. ඇත්තටම ඉතින් මම හිටියේ නිකන්ම තමයි . එයාලා විශ්වාසයෙන් company එක අරන් යන නිසා ඇත්තටම මට බයවෙන්න දෙයක් තිබ්බෙ නෑ. මම ඒකේ Owner විතරක්ම උනා. මගේ සෙල්ලක්කාර ජීවිතේට හුරුවෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති.

මුළු දවසෙම මමත් සෙහස් කොල්ලාත් හිටියේ එක ගෙදර හිටියට අපි එකට ඉන්න වෙලාව හරි අඩුයි. """මේකට මොනාහරි පියවරක් ගන්න අනුරාග්..😁"""" මගේ හිත නිතරම කිව්වා.

""""මොකක්ද කරන්නේ ...ඕනකමින් ඌට කතා කරලා ළගට අරන් තියාගන්න බෑනේ..එතකොට චාටර්.. නිකන් මම ඇඟේ එල්ලෙන්න හදනවා වගේ...ඌත් එක්ක කොහේ හරි ගමනක් ගියානම් හරි ...එතකොට දෙන්නම එකට නෙ 😈😁 යං යං යං හීනෙට ඇවිදන් යං ..මන්දාකිනියම නනනන් ..."""

සින්දුවේ ලිරික්ස් දන්නෙත් නෑ..ඒ උනාට අවස්ථාවට ගැලපෙන්න කිව්වා. කෝමත් මේම තනියම කතා කරන්න පුරුද්ද නිසා ළගදිම මාව අංගොඩ නවත්තන්න වෙයිද දන්නෑ. කොහෙද ඉතින් මේ පිස්සු කොල්ලා එක්ක බෑනෙ. මම හෙමීට පහළට බැස්සේ ඇච්චා පේන්න ඉන්නවද බලන්න. යන්න කලින් එක දෙයක් හිතාගත්තා ""* ආයෙ නම් මන් චාටර් වෙන්නෙත් නෑ. ඌව චාටර් කරන්නෙත් නෑ... අපි දැම් දෙන්නම සාමකාමි වෙන එක හොදයි ..*"".

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now