තෙවන වින්දනය

3.5K 321 85
                                    

පහළට යන්න ඉස්සෙල්ලා මම ආයෙ වතාවක් මඟේම ඇඟ දිහා බලාගෙන කල්පනා කරා.

"""" මේ ඇඟ දැක්කාමනම් ඕන කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් බිම."""
.ලොකුකමට නෙවේ ඉතින් ... දැක්කම එහෙම හිතුණා..😁 කෝමහරි වතුර බෝතලෙත් අරගෙන මම පහ්ළට බැස්සා. අරූ ටීවී එක ඉස්සරහා සෝෆා එකේ ඉඳන් කාටුන්ද කොහෙද බලනවා මම ටීවි එක ඉස්සරහින්ම ඇවිදන් ගියේ ඌට පේන්නත් එක්ක. මම එතනින් යනකොට මගේ දිහාම බලාගෙන ඉන්න හැටි මං ඇස් කොනින් දැක්කා . මම ඒ පැත්ත වැඩිය නොබලා එතනින් ඇවිත් බෝතලේටත් වතුර පුරවගෙන කල්පනා කරේ ඊළඟට කරන්න ඕන දේ. එහෙම්මම ඇවිදගෙන ආපහු ඇවිත් මම ඌ හිටපු සෝෆා එකේ ඌ ළගටම වෙන්න වාඩි වුණා. එහෙම වාඩි වෙලා වතුර බෝතලෙන් වතුර බිව්වා.. ඒම බොන ගමන් ඇඟටත් වතුර හලාගත්තේ කටෙන් ගිලිහෙන වතුර බිංදු බෙල්ල, පපුව දිගේ පහළට බේරිලා යන විදියට. අර ෆිල්ම් වල වගේ එතකොට සෙක්සි ලුක් එකක් එනවා. 😁 ඌ හෙමින් හැරිලා බලනවා වගේ පෙනුනත් මම ඒ පැත්ත නොබලාම ටීවී එක දිහා බලන් හිටියා.

ඊළගට මම මගේම කලවා උඩින් අතතියාගෙන පොඩ්ඩක් අතගාන්න පටන් ගත්තා. අතින් පොට්ටනියත් හදන ගමන් ඉන්නම බැරි තැන උගේ දිහා බැලුවා.

"""මෙන්න මූත් කලවා අතගාගන්නවා. අඩේ...හිතුවට වඩා වැඩේ ලේසියි වගේ  😈"""

මූ හෙන සෙක්සි බැල්මක් දාගෙන කලවත් අතගාන ගමන් මගෙ මල්ලි පැටියා දිහා තත්පර අරික්කාලකට විතර අමුතු බැල්මක් දැම්මා. අම්මොහ් මන් ගිනිගෙන දැවුණා වගේ.. porn actors ලා පරාදයි... කෝමහරි හෙමීට වැඩේට ෆෝකස් වෙන්න හිතාගෙන ඌ වාඩිවුණ තැනට එහාපැත්තෙන් තිබුණු රිමෝට් එක ගන්න මම පහත් වුණා. ඒ අවස්ථාවෙම මන් උගේ බෙල්ල පැත්තට වෙන්න චුට්ටක් පහත්වෙලා හුස්ම අතෑරියේ  බෙල්ල කිති කැවිලා හැඟීම් අවදිවෙන විදියට. ඌ ඒකට චුට්ටක් තිගැස්සුණා. රිමෝට් එකත් අරන් මම ඉක්මනට මෙහාට වුණා. ඒත් එක්කම චැනල් එක මම මාරුකරේ හින්දි සින්දු යන MTV චැනල් එකට.

අවස්ථාවටම හරියන විදියේ සෙක්සි සින්දුවක් ඒකෙ යන්න පටන් ගත්ටා. ඒකේ කොල්ලා කෙල්ලව ඇඳට තල්ලු කරලා සාරියේ පිටිපස්සෙ ගැටගහපු පටියක් ලිහන්න පටන් ගත්තා .  සින්දුවේ බීට් එකට අපිත් දැන් ගැහෙනවා වගේ . ඒත් මම හොඳ අවධානෙන් ඉදියේ අදත් චාටර් වෙන්න බැරි නිසා. මම අතේ තිබුණු රිමෝට් එක ඇච්චාගෙ පැත්තේ නොතියා එහා පැත්තෙන් තිව්වෙ තවත් අරමුණක් හිතේ තියාගෙන.

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now