හයවන වින්දනය

3.1K 283 91
                                    

රූමස්සල කන්ද නැගලා ගිහින් අපි බයික් එක නැවැත්තුවේ සාම චෛත්‍යය කිට්ටුව. එතනින් පහළට බැහැලා අපි ජන්ගල් බීච් පාරේ දිගටම ආවා. මුගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. මාත් පහුකරන් ඉස්සරවෙලා යන නිසා වට්ටක්කෙ නම් බල බල යන්න පුලුවන් වුණා.

"""" මූට විතර ද මාව අවුස්සන්න හොඳ 😎😎 මාත් අවුස්සලා බලන්න ඕන. වට්ටක්කෙ දැක්කාමනම් මිරිකන්නමයි හිතෙන්නේ... """

හීන් සැරේ පිටිපස්සේන් ගිහින් මම ඇච්චාගෙ  පුප මිරිකුවා. ඇඟත් අඹරගෙන විසි වෙලා වගේ ඌ අනික්පැත්තට පැන්නෙ මාව අලුවෙලා යන බැල්මක් දාන ගමන්... ' මන් දෙන්නම්කෝ වැඩේ ' කියන වචන ටික කටින් නොකිව්වත් ඇච්චාගෙ මූණේ ඒක ලියැවිලා තිබ්බා.

"පට්ට පුප ඕයි...කෙල්ලෙක්ටවත් නෑ ඕම... 😋😋 කන්නමයි හිතෙන්නෙ..." මම කිව්වා.

"රෑට සොසේජස් හදලා ඕනද? "

" ඒ මොකද ? හා ඒනම් .."

" ඉදහම් හදලා දෙන්න අරක කපලා සොසේජස් වගේ බැදලා අනිත් දෙක දෙනෝ මීට් බෝල්ස් වගේ බැදලා .😤"

" හපොයි... තවුසෙනම් හෙන සාහසිකයි.. ලග පාතක ඉන්නත් බයයි.." මම ඒක කියෙව්වෙ ඉබේම අතින් මගෙ මල්ලි පැටියා කවර් කරන ගමන්.

උත්තර විදියට හම්බුනේ හෙන නපුරු බැල්මක් """😒😒 යකෝ මුගේ නපුරුකම බලහන්කෝ .. කිසිම මොළකැටි බවක් නෑ මල්ලි කෙනෙක් උනාට. 😒"""

කෝම හරි අපි පහළට බැහැලා ආවා කැලෑව මැද්දෙන් .. ඇත්තටම එතන නම් මාරම ලස්සනයි .. කලින් ඇවිල්ලා තිබුණත් මම එතන ලස්සනට ගොඩක් ආස කළා. ඇච්චත් මුහුද දැක්ක ගමන් දුවලා දුවලා ඇවිත් මුහුදට බැස්සේ පොඩි එකා වගේ ... ගෙදරින් එනකොට නාන්න හිතාගෙන ආවෙ නැතත් දැන් නම් පැනලා නාන්නමයි හිත.. තෙත පිටින් තමයි ගෙදර යන්න වෙන්නේ හැබැයි.

මම ඒ ළඟ තිබුණු කොටයක් උඩින් වාඩිවුණේ ලස්සනට පේන දර්ෂණය දිහා බලාගෙන ඉන්න. ඒ දර්ෂණය තවත් ලස්සනයි කියලා හිතුණේ මල්ලි නිසා ...

"""හෑ..මල්ලි  හිත මටත් හොරෙන් ඇච්චාව මල්ලි කරගෙන. අනෙ මන්දා ඉතින් මල්ලිලානෙ...දාංගලේනේ...හිත ඇඳෙනවානෙ මන් මොකක් කරන්නද ? 😁""""

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now