Next day morning.....
Ding dong... Ding dong...
Jimin:- ආයිශ්.... කවුද අප්පා මේ උදේම ....
Jimin bell එක උඩ නැගගෙන ඉන්න එක්කෙනාට බැන බැන දොර අරින්න ගියා.
Jimin:- කව්ද..
Hoseok:- Good morning jimin...
අපි ඇතුලට එන්නද....Jimin:- ආ.. Good morning hyung ඇතුලට එන්න hyung..
එන්න noona...Miha:- Good morning jimin...
Jimin:- Good morning noona....
Hoseok:- Jimin;...
Breakfast එකට මොනවද ඕන...Jimin:- Hyung කැමති දෙයක් order කරන්න...
මං ඉක්මනට wash එකක් දාගෙන එන්නම්Hoseok:- හරි එහෙනම්...
Time skipped.....
Hoseok:- අපි 3 දෙනා අපේ ගෙදර යනවා අද...
ඔයාට ප්‍රශ්නයක් නෑනේ...Jimin:- නෑ hyung...
අපේ අප්පා යි ඔම්මා යි ඇමරිකා ගිහින්ද...Hoseok:- ඔව් එයාලා ඊයෙම ගියා...
Jimin:- Oh...
Hoseok:- ඔයාට කිව්වෙ නැද්ද??
Jimin:- නෑ...
සමහර විට පස්සෙ කියාවි....Hoseok:- කෑම කාලා ඉන්න...
ගෙදර ගිහින් කතා කරන්න පුළුවන් නේ...Miha:- jimin හරිම cute අනේ....
Hoseok:- ඒක නම් ඇත්ත....
ඔයාට මීට කලින් boyfriend කෙනෙක් එහෙම ඉදලා නැද්ද???Jimin:- Heeeee.....
ඒවා ගැන පස්සේ කතා කරමු...Hoseok:- okay...
Breakfast එක ගත්තට පස්සේ එයාලා ගෙදර ගියා....
Time skipped....
At hoseok's house,
jimin:- මට මිහා නූනා ගැන කියන්නකෝ...
Miha:- ම්ම්ම්....
මගේ නම Shin Miha. මට 27යි. ඒතකොට මං Doctor කෙනෙක්.
jimin:- ඒතකොට ඔයාලා හම්බුනේ කොහොමද?.
jhope:-මට කෑමක් allergic වෙලා hospital addmit කලා. ඒදවස් වල මාව බලාගත්තේ මීහා. ඊට පස්සේ මගේ යාලුවෙක්ගේ party ඒකකදි meet වුනා. අපි අපේ phone numbers save කරගත්තා.හැමදාම වගේ අපි කතා කරා. කොහොම හරි මගේ හැගීම් මං කිව්වට පස්සේ මීහා ත් මට කැමති කිව්වා. ඒදා ඉදන් අපි datting....
Miha:- Hobi ... first move ඒක ගන්නකන් ගොඩක් කල් බලන් ඉදියා. තව ටිකක් බලලා මං කියන්න ඉදියේ..
මටත් ඒයා කියනකන් ඉන්නෙ නැතුව මගේ හැගිම් කියන්න තිබුනේ....
Jhope:- ok ok ..... අද මගේ යාලුවො ටිකක් ඒනවා කිව්වා.... ඒක නිසා මං suppermarcket ඒකට යනවා..
ඔයාලා පරිස්සමින් ඉන්න.....
time skipped....
jimin:- Miha noona.... අද කව්ද ඒන්නෙ...
Miha:-Min Yoongi යි, Numjoon යි, සමහරවිට ඒයාලගේ boyfriends ලත් ඒවී...
Jimin:- N-Numjoon කිව්වේ Kim Numjoon ද?
Miha:- ඔව් .... ඔයා ඒයාව දන්නවද?
Jimin:- ඒ මගේ ........
--------------------------------------------------------------------------------------------
Hi.......
අනේ මන්දා boring වගේ නේ.....
ඉක්මනට දෙන්න බලන්නම්.....
ටටා.....
Bye..........