Jungkook meeting එක ඉවර වුන ගමන් ම ජිමින් ට call එකක් ගත්තා....
" Babe... ඔයා Company එකට ආවද..."
" ඔව් කුකී... ඔයාගේ meeting එක හොදට ගියානේ..."
" ඔව් මෝචී ඒක හරී... අද ඔම්මයි අප්පයි එනවා කිව්වා...
Next week wedding එක නිසා ඒකට ඕන කරන ඇඳුම් බලන්න යනවා. ඔයා ready වෙලා ඉන්න...."" හරි... ඒත් මට තියෙන ප්රශ්නය තමයි wedding එකක් සතියකින් ලෑස්ති කරන්න පුළුවන් ද.... "
" අයියෝ... අපේ ඔම්මා wedding එක plan කරන්නෙ ගිය මාසේ ඉදන්....
මං ඒත් ඔම්මට කිව්වා proposed කරන්නෙ නැතුව කෙලින්ම බදින කොට කිසිම ගතියක් නෑ කියලා....
අනික මගේ පලවෙනි proposal එකේදි මං reject වුණානේ...."" ඔයා reject වුනේ නෑ අනේ....."
" හරි හරි ඉතින් මං විහිලුවක් කරේ..."
" හ්ම්.... මං එහෙනම් ගෙදර එනවා... "
" හරි මෝචී... Bye .. පරිස්සමින්...."
" ඔයත් පරිස්සමින්... Bye..."
තම තමන්ගේ වැඩ ඉවර වෙලා දෙන්නම ඉක්මනට ගෙදර ආවෙ ඔම්මයි අප්පායි බලන් ඉන්න නිසා...."
*******************************
Jimin:- ඔම්මා මං ආවා.....
ඔම්මා:- ජිමිනී... එන්න.... කුකී තාම ආයෙ නෑ....
Jimin:- හරි ඔම්මා... අප්පා කොහෙද....
ඔම්මා:- එයා අනිත් වැඩ වලට ගියා....
ටිකකින් ජන්කුක් ආවා.....
Jimin:- ඔයා මට ලේස්ති වෙලා ඉන්න කිව්වට ඔයා දැන්නෙ එන්නෙ....
Jungkook:- ඒක තමයි බබා ලේස්ති වෙලා ඉන්න කිව්වෙ....
බබාට ඉතිං ලේස්ති වෙන්න වෙලා යනවනේ...Jimin:- යැං යැං යැං තමයි...
Jungkook:- ඔයා මට ඔය ඇද කරනවද....
Jimin:- maybe...
එහෙම කියලා ජන්කුක් ව ගනන් ගන්නෙ නැතුව ජිමින් ගියා....
Jungkook:- හ්හ... මං පස්සේ බලාගන්නම්කෝ....
ඔම්මා:- හරි හරි පස්ස බලාගන්න පුළුවන් පස්සේ... ඉක්මනට යන්න කුකී.... මං කීයේ ඉදන්ද ලේස්ති වෙලා ඉන්නෙ...