Jimin:-ඒ මගේ... Jooni hyung..
Miha:- ඒ කවුද?
Jimin:-මගේම hyung... jooni hyung ගේ අම්මා ඒයාව seoul ඒව්වට පස්සේ දැක්කෙම නෑ...
hyung ට මාව මතකද දන්නේ නෑ....
Miha:- ඒහෙම අමතක වෙන්නෙ නෑ නේ....
.
.
.
.
.
.
.
..
Miha:-අන්න hobi අාවා....
Jimin:- ඉන්න .... මං උදව් කරන්නම්....
Miha:- yaa.. hobi..... ඔයා කිව්වෙ නෑනේ.... අද jimin ගේ hyung ඒනවා කියලා ... බලන්න jimin දන්නෙත් නෑ... ඒයා ගොඩකාලෙකින් දැකලා නෑලු....
Jhope:- හෝව්.. හෝව්... හෝව්.... මො-මොන hyung කෙනෙක්ද?... මං දන්නෙත් නෑ... jimin ම කිව්වොත් හොදයි....
jimin:- Hyung දන්නෙත් නැද්ද?... ඉන්න මං කියන්නම්...
මෙහෙමයි උනේ...
මං අැත්තටම kim පව්ලේ කෙනෙක් නෙමේ...මං අැත්තටම දන්නෙ නෑ මගේ අැත්ත දෙමාව්පියෝ කව්ද කියලවත්....
මට hyung වැඩි විස්තරයක් කියලා නෑ.මං අැහවෙත් නෑ. hyung කිව්ව විදියටනම් මං පාරේ ඉන්න කොට තමයි hyung මාව ගෙදර අරන් අැවිත් තියෙන්නෙ...
මාව ලොකු වෙනකන් hyung මාව බලාගත්තා....
අප්පා මට කැමති වුනාට ඔම්මා කැමති වෙලා නෑ.. hyung ගේ බලකිරීමට මාව තියාගත්තා. ඒත් පස්සේ hyung ව seoul ඒව්වා...
ඔම්මා පස්සෙ ලෙඩ වුනා... දවසක් ඔම්මට අමාරු වෙලා hospital අරන් ගියත් යන අතරමගදි නැතිවුනා... hyung ඔම්මගේ මළ ගෙදරට වත් අාවෙ නෑ. මං හේතුවක් දන්නෙත් නෑ...
අප්පා තව කෙනෙක් ව බැන්දා. ඒයාටත් මං ඔම්මා කියලා කිව්වා... ඒ ඔම්මා මාව අාදරෙන් බලාගත්තා. මට ඉගැන්නුවා.. මමත් hyung ව හොයාගන්න ඔන උන නිසා ඉගෙනගත්තා...
පස්සෙ මමත් ඉගෙන ගෙන seoul අාවා. මං seoul univercity අාවත් hyung ඉදියේ නෑ. මං අප්පා ගෙන් අැහුවම කිව්වෙ hyung අැමරිකා වල කියලා..
ඉතින් ඒදා දැක්කට පස්සෙ තාම දැක්කෙ නෑ......
.
.
.
.
jimin කතා ව කියලා ඉවරවෙන කොට ඒයාලගේ දොරේ bell ඒක ring වුනා...
jimin ගිහින් දොර අැරියම බලාපොරොත්තු වුනේ joon hyung ව උනත් තවත් දන්න කෙනෙක් ඉදියම jimin ගේ කට ඉබේටම අැරුනා..
??:- ji-jimin...
-------------------------------------------------------
Hi...........
මේ කතාව boring ද....
අැවිත් ඉන්නෙ කව්ද කියලා කිටාගෙනම යන්න....
ටටා......
bye.............