Chapter 22

225 59 2
                                    

ජිමින්  kitchen එකට ගියාම එතන ඉදපු maids ලා chef ලා හැමෝම ආචාර කරන්න ගත්තා...

Maid Sehi:- පුංචි baby ට මොනව හරි ඕනද..

ජිමින්ට හරිම අපහසුවක් දැනුනා.

Jimin:- මට baby කියලා කියන්න එපා... මට ජිමින් කියලම කියන්න...

Maid Sehi:- ඒ වුනාට ඒදෙ වැරදි.

Jimin:- හරි එහෙනම්... මං ආවෙ dinner එක හදන්න...

Maid Sehi:- පුංචි baby ට මොනවද ඕනෙ හදලා දෙන්නම්...

Jimin:- අනේ මට අදට විතරක් හදන්න දෙන්නකෝ...

Maid Sehi:- මේක පුංචි baby ගේ ගෙදර. පුංචි baby ගේ kitchen එක . ඒක නිසා මගෙන් අවසර ගන්න ඕනෙ නෑ....

Jimin:- ඒ කියන්නෙ මට පුළුවන් නේ...

ඔයාලා මට උදව් කරන්න..
මොකද මට අවශ්‍ය කරන බඩු එහෙම කොහෙද දන්නෙ නෑනේ.

Maid Sehi:- හරි පුංචි baby...

හැමෝගෙම උදව්වෙන් dinner එක හදලා ඉවර කරා...
ඒක මේසේට තියලා අනිත් අයට කන්න කතා කරා...
Dinner එක අරගත්තා පස්සේ එයාලට මහන්සියටත් නින්ද ගියා...

Nextday morning.....

ජන්කුක් උදේ නැගිටලා company එකට ගියා.. ජිමින්ට mansion එකේ තැන් බලන්න ඕන නිසා එයා නැවතුනා...
ඔම්මයි අප්පායි ක් ගියෙ අනිද්දට company එක බාරදෙන්න ඕන වැඩ කටයුතු ලෑස්ති කරන්න ඕන නිසා...

ජිමින් මුලින් ගියේ එයාගේ ඔම්මයි අප්පායි ඉදපු කාමරයට....
ඒ කාමරයේ එල්ලලා තිබුන photos දිහා බලාගෙන ඇස් වලින් වැටෙන කදුලු පිහිදෑවා...

Maid Sehi:- මැඩම් හරිම ලස්සනයි නේද? පුංචි baby ත් මැඩම් වගේමයි.
පුංචි baby ඉපදුන වෙලාවෙ මමත් කාමරයේ ඉදියා...
එතන හැමෝම කිව්වෙ ඔම්මගේ මූනමයි කියලා...
සර් ටයි මැඩම් ටයි වෙච්ච දේ ගැන ඇහුවම මට විශ්වාස කරන්න බැරි වුනා...
අපි කව්රුවත් ඔහොම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ.....
සර් ට කරදර කරන්න අය ඉදියා කියලා දැනගෙන ඉදියා. ඒත් එදා මැඩම් කිව්වෙ trip එක ගිහින් එනකන් ගෙදර බලාගන්න කියලා...
ඒ ගමන අන්තිම එක කියලා කීයටවත් හිතුවෙ නෑ..

Jimin:- Sehi aunty ඒ දේවල් දැන් අමතක කරන්න...
ඔයාලා මාත් එක්ක ඉන්නකම් මට මේ ගෙදර සතුටින් ඉන්න පුළුවන් වෙයි....

Maid Sehi:- අනිවාර්යයෙන්ම පුංචි baby එක්ක මේ ගෙදර හැමෝම ඉන්නවා....
ජන්කුක් කියන්නෙ හොද පිරිමි ළමයෙක්....
කියලා  ඇහක් ගහලා සේහි ගියා...

Jimin:- Aunty .......

ජිමින් ආයිමත් කාමරේ තියෙන දේවල් බල බල ගියා....
ඒක තැනක ඔම්මයි අප්පයි එක්ක තව පිරිමි ළමයෙක් ඉන්න Photo එකක් දැක්කා...

Jimin:- මේ ඉන්නෙ මගේ හියුන් වෙන්න ඇති...
මම ඔයාව හොයාගන්නම් හියුන්. මට ටික කාලයක් දෙන්න....

ජිමින් එහෙම හිත හිත අනිත් කාමර වලටත් ගියා.
සමහර ඒවා හිස්....

කාමර ටික බලලා ඉවර වුනාම බඩගින්නක් ආපු නිසා කෑම කාලා එලියට ගිහින් ඇවිද්දා...
එයාට හිතුනා ලස්සන මල් පැල ගෙනැල්ලා හිටවන්න ඕන කියලා...
එක එක දේවල් හිත හිත ඉන්නකොට වාහනයක් එන සද්දයක් ඇහුනා නිසා ජිමින් ගිහින් බැලුවම ඇවිත් ඉදියෙ ජන්කුක්....

Jimin:- Kookie.... ඔයා වේලසනින් ඇවිත්....

Jungkook:- ඔව්... වැඩ ටික ඉවර වුන ගමන් ආවා....

Jimin:- අපි මෙහේ නවතිමුකෝ....
ඔයාට Company එකට දුරත් නෑනේ...
අනේ.........

Jungkook:- හරි මෝචි....
හෙට ගිහින් ඕන කරන බඩු අරන් එමු....

Jimin:- ඔයා තමයි හොදම.....

කියලා ජිමින් චූටි kiss එකක් දිලා ජන්කුක් වන  ඇතුළට එක්ක ගියා....

_________________________________

හායි....

Bye......

My Kookie ( Completed)Where stories live. Discover now