Jimin pov.....
Taetae එවපු location එක තිබුණෙ xxxxxxx club කියලා.....
අනේ කුකී ඇයි එහෙට ගියේ.....
එයා කවදාවත් ඔහොම තැන් වලට ගිහින් නෑ...
මොනවද jimin හිතන්නෙ...
මේසේරම ඔයාගෙ වැරදි....
කුකී අද මෙහෙම විදවන්නෙ ඔයා නිසා නෙම්ද....Jimin ඉක්මනට club එකට ගියා...
එතනට යනකොට jungkook සිහියක් නැතුව වැටිලා ඉන්න විදිය දැක්කම jimin ට ඇඩුනා....Jimin:-kookie...
නැගිටින්න.....
.
.
Taetae ඔයා යන්න පරක්කු වෙනවා නේ.....
දැන් ගොඩක් රෑ වෙලා මං මෙයාව ගෙදරට ඇරලවන්නම්...Tae:- ඔයාට පුළුවන් ද...
Jimin:- ඔව් පුළුවන්..
ඔයා යන්න දැන් නැත්නම් ඔයාගේ boyfriend බයවේවි.Tae:- හරි එහෙනම් මං යනෝ....
Jimin:- නැගිටින්න kookie...
මෝචී ආවා......Kookie:- මෝචී... මෝචී....
Jimin:- අපි ගෙදර ගිහින් කතා කරමු....
කෝ දැන් නැගිටින්න.....
.
.
.
.
.
.At jungkook's house...
මං jungkook ව එයාගෙ ගෙදර එක්කන් ආවා....
කවුරුවත් නෑ...
ඔව් ඉතින් එයාගෙ දෙමව්පියෝ Busan නේ....
ඊට පස්සේ එයාව ඇදෙන් හාන්සි කරලවලා...
එයාව නිදාගන්න පුළුවන් විදියට හරිගැස්සුවා.....මට මෙයත් එක්ක කතා කරන්න ඕන...
ඒත් දැන් වෙලාව මදි..
අප්පා මාව හොයාවි...
මොකක් හරි කලබලයක් වෙන්න කලින් යන්න ඕන...
ඒත් kookie නැගිටින පාටක් නෑ....මං එයාගෙ මේසේ ගාවට ගිහින් කොලයකුයි පෑනකුයි ගත්තා....
Kookie,
අද වුන දේට මට සමාවෙන්න. මමත් ඔයාට ආදරය කලා . ඒත් මටත් යාළුකම නැති කරගන්න ඕන වුනේ නෑ....මොකද කියනවා නම් යාළුකම නැතිවුනොත් මට ඔයා එක්ක කතා කරන්න වත් බැරි වෙන නිසා...
අප්පා Proposal එක ගැන කිව්වෙ ඊයේ....
මං ඔයාට ආදරේ කරත් අද වෙනකනුත් ඔයා එහෙම දෙයක් කිව්වෙ නැති නිසා මං හිතාගත්තා ඔයා මට ආදරේ කරන්නෙ නැතුව ඇති කියලා....
මං. කොච්චර මෝඩද .....
තව එක දවසක් මං ඉවසුවා නම් මෙහෙම ඔයා අද බීලවත්, කටින් කියන්න ඕන දේ අතින් ලියන්නවත් වෙන්න නෑ....Kookie..... මට ඕනෙ ඔයා එක්ක ඉන්න...
ඒකට මං උත්සාහ කරන්නම්...
ඒත් මට Wedding එක නවත්වන්න බෑ..
මොකද ඔයා දන්නවා...
තමන්ගෙ දරුවෙක් නොවුනත් අප්පා මාව බලාගත්තෙ තමන්ගෙම දරුවෙක් වගේ.
ඉතින් මට එයාට විරුද්ධ වෙන්න බෑ.
අප්පා කිව්වා..
Marry කරාට පස්සේ මට ඕන විදියකට ඉන්න පුළුවන් කියලා...ඒක එහෙම නම් මං ඔයා ගාවට එන්න උත්සාහ කරන්නම්....
නෑ...
මං අනිවාර්යයෙන්ම එන්නම්...මට මාස 3ක් දෙන්න....
මං ඔයා ගාවට එන්නම්....
එතකන් බලන් ඉන්න පුලුවන්ද....ඔයත් මට ඒකට උදව් කරන්න ඕන...
මට ඔයාව හොයාගන්න පුළුවන්, හැමෝම දන්න චරිතයක් වෙන්න...
ඔයා දන්නවා මං මොකක් ගැනද කියන්නෙ කියලා....
මං තාමත් කියන්නෙ තාත්තා ගෙ Company එක බාරගන්න.... ඒ තමයි තාත්තා ඔයා ගේ අනාගතේ වෙනුවෙන් ගොඩනගපු දේ..
ඔයා තාත්තා ගෙ ඉල්ලීම ප්රතික්ෂේප කරා කියන්නෙ තාත්තා අවුරුදු ගානක් මහන්සි වෙලා ඒ ගොඩනගපු අනාගතේ විනාශ වෙනවා කියන එක....ඔයා ඔයාගේ අනාගතේ හදාගන්න....
මං ඔයාව අනිවාර්යයෙන්ම හොයාගන්නම්....
ඔයා ගාවට එන විදිය ගැන මං බලාගන්නම්....හැබැයි ආයි බීලා අහුවුනොත් මං ඔයා ගාවට එන එක ගැන මට විශ්වාසයක් තියන්න බෑ....
ඒක නිසා මාස 3ක් මං එනකන් බලන් ඉන්න....
අපි හම්බවෙමු...
Bye.Your loving
Mochi.මං ඒකොලේ එයාගෙ Phone එක යටින් කියලා ආවා....
Flashback end......
Jimin:- ඔන්න ඕකයි උනේ....
මං එයා ගාවට මේ මාසේ ඉවර උනාම යන්නම්....
ඒ කියන්නෙ divorce වුනාම....
මට marry කරපු කෙනෙක් විදියට එයා ගාවට යන්න බෑ...Taetae.... මේ කාලයේ එයාව බලාගත්තා වගේ තව සති 2 ක් බලාගන්න....
Tae:- ඒ ගැන බයවෙන්න එපා...
Jin:- මට හිතුනා එදා magazine එක බලද්දි ඒ යාළුවෙක් විතරක් නෙමේ කියලා....
ඇත්තටම ඔයාලා දෙන්නා matching......Jimin:- හී....
.
.
..
.
.
.
Joonie hyung.... මං ජන්කුක් ගාවට ගියාට පස්සේ මගේ ඇත්ත දෙමාපියන් ගැන හොයමු....Numjoon:- ඔව් ඒක හොදයි......
__________________________________
Bye!.....