Chapter 5

393 89 2
                                    

Numjoon:- මට ඒ කාලේ ඉදන්ම ඔයාගෙන් දෙයක් අහන්න තිබුනා...
ඔයා පොඩි නිසා ඇහුවෙ නෑ.

Jimin:- මොකද්ද hyung ....

Numjoon:- මේකයි... ඔයාගේ අැත්ත දෙමාව්පියෝ හොයාගන්න ඔනද?

Jimin:-දැන් ගොඩක් කල් ගිහින් නෙ. දැන් හොයාගන්න පුලුවන් වෙයිද?

Numjoon:- අපි උත්සහ කරමු... මට sure කරන්න බෑ ඔයාගේ දෙමාව්පියෝ ජීවත් වෙනවද කියලා. මොකද මට මතක විදියට එදා accident ඒකක් වුනා... ඒ ඔයා ගේ කවුරු හරිද කියන්න දන්නෙ නෑ... මොකද මං ගාව කිසිම සාක්ෂියක් නැති නිසා... මං ගාව තියෙන්නෙ එදා ඔයාගේ බෙල්ලෙ තිබුන මාලය විතරයි. ඒකේ Jimin කියලා තිබුනා ඉතින් මමත් ඔයාට Jimin කියලා කිව්වා....

Jimin:- අපි බලමුකෝ hyung....

Time passed

Jimin:- මං එහෙනම් hyung එක්ක යනවා....
Hyung යි noona යි පරිස්සමින් ඉන්න...

Jhope:- හරි jimin.. ඔයත් පරිස්සමින්...
අපි ඔයාව බලන්න එහෙ එන්නම් කෝ...

Jimin එයාගෙ hyung එක්ක ගෙදර ආවා...

Jimin:- Hyung ඔයාලා marry කරන්නෙ නැද්ද...

Jin:- Wedding එකට තමයි අපි Korea ආවෙ...
ලබන මාසෙ අපේ Wedding එක...

Jimin ගිහින් සාලෙ sofa එකෙන් වාඩි වුනා...
එතන තිබුණු මේසයක් උඩ තිබුණු සගරාවෙ Cover page එකේ ඉදපු කෙනාව දැක්කම එයාගෙ මූන හරිම ලස්සන හිනාවකින් පිරුනා....

Jin:- එයා handsome නේ...

Jimin:- නෑ... එයා Hot...
මෙයා මගෙ best friend...

Jin:- ඇත්තටම... ඒක තමයි හිනාව....

-----------------------------------------------------

Hi....
මං තව කතා 3ක් ලියන්න ගත්තා...
ඒවායෙ updates නුත් ළගදිම දෙන්නම්....
එහෙනම් මං ගියා....

ටටා....

Bye.........

My Kookie ( Completed)Where stories live. Discover now