Chapter 8

355 96 1
                                    

Jimin:- මෙන්න මේකයි උනේ......

මං University ඉන්න කාලේ මමයි taetae යි jungkook යි එකට ඉදියෙ ..
අපි තුන් දෙනා මුල් කාලේ හොදම යාලුවො කිව්වොත් හරි....
පස්සෙ පස්සෙ මගේ හිතේ jungkook ගැන යාළුකමකට වඩා එහා ගියපු හැගීමක් ඇතිවුණා..
ඒත් මං ඒක කිව්වෙ නෑ..
මට යාළුකම නැති කරගන්න ඕන වුනේ නෑ....
ඒත් එයාත් මට ආදරේ කරලා එයා කිව්වෙ ත් නෑ...
මං මගේ ආදරේ එයාට කියන්න තිබ්බ බය වගේම එයාටත් මට එයාගේ හිතේ මං ගැන තියෙන ආදරේ කිව්වෙ නෑ. 

Graduation ceremony එකට කලින් දවසේ අප්පා කිව්වා මට proposal එකක් ලෑස්ති කරලා තියෙන්නෙ කියලා....
මට ඒ දේට බෑ කියන්න බැරි වුනා..
මොනවා වුනත් අප්පා මට වෙනසක් නොකර මාව ලොකු වෙනකන්ම බලා ගත්තා....
ඉතින් මං කැමති වුනා...
Jungkook ආදරේ කියලා කිව්වෙත් නෑනේ....

ඒත්...
Graduation ceremony එක දවසෙ...

Flashback......

Jungkook:- මෝචී...

Jimin:- කියන්න kookie ..

Jungkook:- මේකයි මං ඔයාට ගොඩක් කල් ඉදන් කියන්න ඉදියේ...
අපේ යාළුකම ගැන හිතලා මං කිව්වෙ නෑ....

Jimin:- මොකද්ද කුකී ... ප්‍රශ්නයක්ද....

Jungkook:- නෑ මෝචී.....
මං ඔයාට ආදරේ කරනවා....
දැන් අවුරුදු 2 ක ඉදන්....
මං දන්නෙ නෑ ඔයා මොනවා කියාවිද කියලා....
ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි....

Jimin:- kookie.... I'm sorry...
මට ගෙදරින් proposal එකක් ගෙනැල්ලා...
මගේ wedding එක තව මාසෙකින්....

Jungkook:- ආ... ඒ-ඒ කියන්නෙ ම-මං පරක්කු වැඩිද....

Jimin:- මට සමාවෙන්න kookie ...

Jungkook:- ඔයා සමාව ගන්නෙ ඇයි ....
ඔයා වැරැද්දක් කරේ නෑ ...
මෝචී...
එහෙනම් ඔයා සතුටින් ඉන්න....

Jimin:- kookie...... Kookie..... Kookie...........

Jimin කොච්චර කතා කරත් jungkook දිගටම ගියා.....

එදා රෑ jimin ට taetae ගෙන් call එකක් ආවා.....

Jimin:- කියන්න taetae ...

Tae :- මං දන්නෙ නෑ මොකද්ද kookie ට වෙලා තියෙන්නෙ කියලා.....
ඒත් එයා කියන්නෙම ඔයාගෙ නම...

Jimin:- මට location එක එවන්නෙ මං එන්නං....

Tae:- හරි එහෙනම්...

__________________________________

Bye!....

My Kookie ( Completed)Where stories live. Discover now