"ඔව්. ඒත් කවුරු හරි අැවිත් වගේ..."
"ඔය වාහනය කලින් දැකලා නැද්ද?"
"නැහැ. අපි බලමුකෝ. මගේ ගෙදර නේ."
"ඒකනේ..."
ඒ දෙන්නා car එක නවත්තලා දොර ගාවට ආවා...
Kookie:- "දොරත් ඇරලා..."
Jimin:- " ඉතින් ඇතුලට ගිහිං බලමු..."
ඒ දෙන්නා ඇතුලට ගිහින් බැලුවම ඉදියේ හීනෙකින් වත් හිතුවෙ අය නෙමේ....
Kookie:- ඔම්මා... අප්පා...
ඔ-ඔයාලා මොකද මෙහේ...ඔම්මා:- අපිට කියලා පුතෙක් ඉදියට අපිව බලන්නවත් එනවද?..
අප්පා:- මේ jimin ද....
මං ඔයාව jungkook ගේ first year එකේදි දැක්කට පස්සේ දැක්කෙම නෑ....ඔම්මා:- Angel කෙනෙක් වගේ...
ඉතින් ජිමින් පුතා මොකද්ද මේ නසරාණි කොල්ලා එක්ක කරන්නෙ....Jungkook:- මේක මාර කුරිරු ලෝකයක් නේ.....
ඔයාලගේ Angel මේ නසරාණි කොල්ලාගේ boyfriend...
තේරුනාද.....අප්පා,ඔම්මා:- What...
අප්පා:- ජිමින් මේ කියන්නෙ ඇත්තද...
Jimin:- ඔව්... ඇයි මට කැමති නැද්ද...
ඔම්මා:- නෑ නෑ ... කැමති අනේ....
කොච්චර දෙයක්ද ඔයා හරි මෙයාට කැමති උන එක ගැන....
තව ටික කාලයක් ඉදලා බලෙන් කාට හරි බන්දන්න ඉදියේ...Jungkook:- මං බදීවි...
ඔම්මා:- ආ හරි හරි... යන්න Wash එකක් දාගන්න...
Jimin:- ඔයාද මුලින් මමද....
Jungkook:- ඔයා මේ කාමරේ washroom එකට යන්න මං අනිත් එකට යන්නම්....
දෙන්නම ලෑස්ති වෙලා පහලට ආවා...
Jimin:- ඔම්මා... ඔයාලා කෑවද...
ඔම්මා:- ඔව් jiminie.. ඔයාලා කෑවෙ නැත්නම් මම මොනව හරි හදලා දෙන්නම්...
Jimin:- නෑ ඔම්මා මගේ hyung ගේ ගෙදර dinner එකට ඉදලා ආවෙ...
Jungkook:- හරි ඔන්න මමත් ආවා...
ඔම්මා:- හරි එහෙනම් කතා කරමු...
අපිට අර ළමයව හොයාගන්න ඕන...අප්පා:- අපිට පුලුවන් විදියට හෙව්වා...
ඒත් හොයාගන්න නෑ...
Busan වලින් ඇහුවම එයාලා කිව්වා දැනට අවුරුදු 3 කට විතර කලින් ඒ ළමයා Seoul ගියා කියලා....Jungkook:- ඔයාලට හොදට ම විශ්වාසයි ද ඒ ළමයා ජීවතුන් අතර කියලා...
අප්පා:- අපි දැනට අදුරගත්ත කෙනා එයාමද කියන්න දන්නෙ නෑ....
අපි හොයලා බලමු...
එයාව හම්බවුනොත් එයාගේ දේවල් ඒයාටම දීලා අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්...Jimin:- කාවද හොයන්නෙ..
අප්පා:- මේ Photo එකේ ඉන්නෙ එයාගේ ඔම්මයි , අප්පායි එයා පොඩි කාලෙයි... හ්ම්... මාස 7 විතර ඇති...
Jimin:- මේ මෙයා ...
මේකේ ඉන්න කෙනා...
මේකෙ ඉන්න කෙනාගේ...____________________________________
ගිහින් එන්නම්.....
Bye!...