Chapter 1

721 108 3
                                    

Mr.Kim:- Jimin-ah... ඒන්න දැන් වෙලාව හරි.... ඔයා නම්  Angle කෙනෙක් වගේ. 

Jimin:- Thanks අප්පා... ඒත් මට එයා කැමති නැති උනොත්...

Mr.Kim:- කැමති වෙනවාමයි. දැන් යමු.

Jimin අප්පා ගේ අතින් අල්ලන් රතු පලස මතින් ඉස්සරහටම ගියා. ඊට පස්සේ මනමාලයාගේ අතින් අල්ලගෙන වේදිකාවට නැග්ගා.

පියතුමා:- Jung Hoseok ඔබ මේ මොහොතේ සිට ඔබ ඉදිරියේ සිටින Kim Jimin තැනැත්තාව ඔබගේ  ස්වාමිපුරුශයා ලෙස පිලිගන්නවාද?

Hoseok:- ඔව්

පියතුමා:- Kim Jimin  ඔබ මේ මොහොතේ සිට ඔබ ඉදිරියේ සිටින Jung Hoseok  තැනැත්තාව ඔබගේ ස්වාමිපුරුශයා ලෙස පිලිගන්නවාද?

Jimin:- ඔව්

පියතුමාඃ-ඒසේනම් මේ මොහොතේ සිට ඔබ දෙදෙනා ස්වාමිපුරුශයන් ලෙස නම් කරනු ඇත.දැන් ඔබ දෙදෙනාට සිප ගන්න පුලුවන්.

Jimin pov.....

අනේ මට මේක  හීනයක් විතරයි ,නැගිට්ටම කලින් වගේ සතුටින් ඉදියි කියලා හිතන්න පුලුවන්නම්... ඒත් මේදේ ඇත්ත. අද මං විවාහ වෙනවා. මං දැන් marry කරන්නේ  කවදාවත් දැකලා නැති කෙනෙක්ව. 

මට බෑ.... මට kiss කරන්න බෑ. නැවෙන්න ඒපා.

 කියන්න ඔයාට බෑ කියලා... 

Hoseok පහලට නැමිලා jimin ගේ මූන අල්ලගෙන සිපගන්න නැමුනත් ඒයාලගේ තොල් ස්පර්ශ වුනේ නෑ. Hoseok ඇගිල්ලක් jimin ගේ තොල් මතින් තියලා kiss කරනවා වගේ act කරා.

Jimin ට වෙච්ච  දේ ගැන තේරුමක් නැති වුනත් ඒයාට ඒ ගැන සතුටු හිතුනා....

time skip.....

wedding ඒකේ වැඩ ඉවර වෙලා jimin යි hoseok යි hotel ඒකට ගියා.....

Hoseok:- jimin ....
මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා.
ඔයා wash එකක් දාන් එන්නකෝ....

Jimin:- හ-හරි හියුන්.

Jimin wash එකක් දාගෙන එනකොට Hoseok ; balcony එකට වෙලා කල්පනා කරනවා...

Hyung ට මොනවද දන්නෙ නෑ කියන්න තියෙන්නෙ බයේ බෑ....

Jimin:- හරි hyung .
මං ආවා.

Hoseok :- ආ ...
හරි ඔයා ඔතනින් වාඩි වෙන්නකෝ....

Jimin වාඩි වුනාට පස්සේ Hoseok කතා කරන්න ගත්තා...

Hoseok:- මං මුලින් ම ඔයාට මගේ විස්තර කියලා ඉන්නම්...
මං හිතනවා ඔයා මාව තේරුම් ගනීවි කියලා....

මගේ නම Jung Hoseok.
එතකොට මට වයස 27 යි.
එතකොට මේ marriage එක සිද්ද වුනේ business deal එකකට.

ඒත්.....
මං Gay  නෙමේ.

Jimin confused වුනා කිවුවොත් හරි...

Jimin:- What 😨😨😨😨

Hoseok:- ඉන්නකෝ.....
මට ඒවගේම girlfriend කෙනෙකුත් ඉන්නවා.
අප්පා මට හැමදේම කිව්වෙ ගිය සතියේ...
ඒ වෙනකොට කිසිම දෙයක් වෙනස් කරන්න බෑ...
ඒක නිසා මට මේ දේට එකග වෙන්න සිද්ද වුනා....
මං අප්පාට පැහැදිලි කරා .
එයා කිව්වෙ නම් .....

Jimin:- කිව්වෙ නම්.....

Hoseok:- මාසයක් විතර ඉදලා divorce වෙන්න කියලා....
මට ඇත්තටම සමාවෙන්න....
මං නිසා ඔයාගේ ජීවිතෙත් විනාශ වෙන්න සිද්ද වුනාට....
මේ ලෝකේ කවුරුවත් නැතුව ඇති marry කරපු දවසෙම divorce එකක් ගැන හිතන...

ඒකට නම් මටත් හිනා ගියා....

Hoseok:- ඉතින් jimin...
ඔයා මොකද හිතන්නෙ...

Jimin:- මමත් ඒ දේට කැමති ...
හැබැයි මං තමයි ඔයාට divorce එක දෙන්නෙ....
ඔයාට girl friend කෙනෙක් ඉන්නවා නේ...
මං මගේ  අනාගතේ ගැන හිතන එක හොඳයි...
නේද????

Hoseok:- හරි ඒකට ප්‍රශ්නයක් නෑ...
මේ මාසේ ඇතුලත ඔයාව මගෙම මල්ලි කෙනෙක් වගේ බලාගන්නම්...
හරිනේ...

ම්ම්ම්ම්...
ඔයා මේ room එකේ නිදාගන්න...
මං මිහා ඉන්න එකට යනවා...

Jimin:- මිහා????

Hoseok:- ඕ... එයා තමයි මගේ girlfriend..
එයා ගැන හෙට කතා කරමු....

Jimin:- okay hyung
Good night ....

Hoseok:- Good night jimin...

Hmmm....
මාරයි නේ...
මාසෙකින් පස්සෙ මං නිදහස්....
දැන් ඕවා ගැන හිතන්න ඕනෙ නෑ...
නිදාගන්න ඕන....

Jimin මහන්සියටත් එක්ක හොදට නිදාගත්තා....

-----------------------------------------------------------

Hi.....

මේක shorts chapters තියෙන්නෙ...
මගේ අනිත් account එක jkminne කියන එක....
කතාව ගැන ඔයාලගේ අදහස් කියන්න...

ටටා....

Bye........

👋👋👋👋👋👋👋👋👋👋👋👋

My Kookie ( Completed)Where stories live. Discover now