Chapter 12

346 81 5
                                    

Jungkook:- ඔයත් එක්ක එයාලා විහිලු කරලද....

Jimin:- නෑ...

එයා ගේ ගෙදර අය හිතන් ඉදලා තියෙන්නෙ එයා ගැහැනු අයට කැමති නෑ කියලා....
ඒකයි එහෙම කරලා තියෙන්නෙ...
එයාට විරුද්ධ වෙන්න බැරුව ඉදලා තියෙන්නෙ....
ඒත් පස්සේ කිව්වම මාසයක් ඉදලා divorce වෙන්න කියලා...
ඇත්තටම මට ආදරේ කරන්න කෙනෙක් ඉදියේ නැත්නම් මං මොනවා කරාවිද....
අවස්ථාවෙ හැටියට මං ඒ දේට කැමති වුනා....
ඊට පස්සේ එකපාරටම මගේ hyungව හම්බුනා...
එයා Hoseok hyung ගෙ යාළුවෙක් .
තව Hoseok hyung ගේ යාලුවෙක් ඉන්නවා Min Yoongi කියලා.
ඒ තමයි tae ගේ husband...

Jungkook:- Wow....

Jimin:- ඊට පස්සේ ඊයේ මං divorce එක දුන්නා....
අද ඔයා ගාවට ආවා.....

Jungkook:- මං දන්නෙ නෑ..... දැන් මං මොනවද කියන්න ඕන කියලා....
මට හරිම සතුටුයි...
එදා මාව reject වුන වෙලාවෙ මට දැනුන දේ මං දන්නෙ නෑ ඇයි මං club එකට ගියේ කියලා....
ඔයා එදා ලියුම කියෙව්වම මට හිතුනා ටිකක් ඉවසලා බලන්න...

jimin:- I'm sorry..

jungkook:- ඔයා සමාව ගන්න ඔනේ නෑ...

දැන් ඔයා කොහෙද යන්නේ...

Jimin:- Hyung ගාවට...

Jungkook:- මාත් එක්ක මගේ ගෙදර ඉන්න පුලුවන්නේ.. මමත් තනියම...

jimin:- hm...

Jungkook:- අනිත් එක  hyung ට කරදර අැතිනේ...

Jimin:- හරි හරි.... එහෙනම් මගේ බඩු ගන්න  hyung ගාවට යන්න වෙනවා..

Jungkook:- Okay... Let's go...

Jungkook යි  jimin යි අත් අල්ලගෙන හිනාවෙවී office එකෙන් එලියට යනවෙලාවෙ office එකේ වැඩ කරන අය හොදටම අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉදියා...
මොකද Jeon Jungkook කියන්නෙ එයාලා ඉස්සරහ ඉදපු රාක්ෂයෙක් වගේ මනුස්සයෙක්....
එහෙම ඉදපු කෙනා මේ අලුතින් ආපු කෙනා එක්ක හාවෙක් වගේ හිනාවෙවී හුරතල් වෙනවා දැක්කම පුදුම හිතෙන්නෙ නැත්තෙ කාටද????

Jungkook,Jimin දෙන්නා Numjoon ගේ ගෙදර ය ආවා. 

Jimin:- ඇතුලට යමු....
මං මුකුත් ලෑස්ති කරේ නෑ...
ඒක නිසා වෙලාව යාවි....

Jungkook:- හරි යමු....

.
.
.
.
.
.
.
Jimin:- Hyung .....
මං ආවා....
බලන්න කවුද මාත් එක්ක ආවෙ කියලා....

Numjoon:- කව්ද?.....

Jimin:- jungkook....

Numjoon:- ආ මං ඔයාව  magazine වලින් tv එකෙන් දැක්කට ඇත්තටම දැක්කෙ අද.... I'm Kim Numjoon Nice to meet you

Jungkook:- I'm Jeon Jungkook Nice to meet you too..

Jin:- Heloo.
I'm Kim Seokjin . මට Jin hyung කියලා කතා කරන්නකෝ.
අනේ මෙයා හිනා වෙනකොට හාවෙක් වගේ...

Tae:- යා..... Jeon Jungkook.....
ඔයාට උදව් කරපු කෙනාට මෙහෙමද සලකන්නෙ....

Jungkook:- ම-මං මොකද්ද කරේ....

Tae:- මොකද්ද කරේ අහන්නෙ මගේ තැන ගන්න එන්න එපා....

Jungkook:- පිස්සුද හලෝ....
ඒක නෙමෙයි ඔයා දැන් කාගෙන් අවසර අරන්ද කලින් ආවෙ....

Tae:- අනේ ඉතින්....
ඔයා හොදයි නේ....

Jungkook:- විහිළුවක් කරේ....

Jimin:- Joonie hyung....

Numjoon :- කියන්න chimi....

Jimin:- මං අද ඉදන් jungkook ගේ ගෙදර නවතින්නම්....

Numjoon:- What .....

___________________________________

අනේ වැඩ වැඩි අප්පා....
මේ හැමෝම කතා අයින් කරන එකේ මං කතා ව දාන එක අවුල්ද....
කියන්න හොදේ...

එහෙනම් මං ගියා.....
Bye....


My Kookie ( Completed)Where stories live. Discover now