ඊලග දවසෙ දෙන්නම දවල් වෙනකන්ම නිදාගත්තා... මුලින්ම නැගිට්ටේ jimin .... එයා නැගිටලා washroom එකට යන්න නැගිට්ටත් ආයිම ඇදට වැටුනා.....
" ආහ්... මට washroom එකට යන්න ඔනෙ... kookie ත් තාම නිදිනේ.... "
ටිකක් වෙලා ඉවසපු jimin jungkook ට කතා කරා...
" කුකී... කුකී.... නැගිටිනවා මනුස්සයෝ...."
" ඇයි බබා...."
" මට washroom එකට යන්න ඔන... එක්කන් යන්නකෝ..."
" ඔහොම ඉන්න මං ඔයාව වඩාගන්නකන්..."
එයාලා පිරිසිදු වෙලා ඇදුම් ඇදගෙන කෑම කාලා sofa එකෙන් වාඩි වුනා.....
කලින් දවසෙ මොකෙක් හරි හාල්පාරුවෙක් disturb කරාවි කියලා 4n එක off කරලා තිබුණෙ...දැන් 4n එක on කරාම තමයි දැක්කෙ එයාට යාලුවො කියලා ඉන්න අයගෙ තරම්.....
මහ රෑටත් call අරන්...📱📱📱📱📱📱📱
Jungkook:- මොකෝ බං call අරන් තියෙන්නෙ....
Tae:- Hello to you too...
මං call ගත්තෙ උඹ පැණිහදේ යන්න කලින් මට file ටිකක් තියෙනවා sign කරගන්න. මං මොකද්ද කරන්න ඕන....
Jungkook:- හදිස්සිද....
Tae:- නැතුව උඹ පැණිහදේ ගියාම කවදා එයිද දන්නෙ නෑ.....
හරි මං airport එකට අරන් එන්නම්....කවදා කාපු කටුද ඕයි.....
Jungkook:- තෑන්ක්ස් බං එල.... ඔයා දන්නවා නේ jet එක තියෙන තැන...
Tae:- Humm ...bye...
Jungkook:- bye ..
📱📱📱📱📱📱📱📱📱
" ටේටේ ද..."
" ඔව්... මැණිකට අමාරු එහෙම නෑනේ..."
" නෑ දැන් හොදයි මං painkiller එකක් බිව්වා නේ.."
" හ්ම්... "
එයාලා තව ටිකක් එහෙම තුරුලු වෙලා ඉන්න කොට එයාලට යන්න වෙලාව ආවා...
දෙන්නම එයාලගේ private jet එක වගට ආවම ටේ දුන්න files ටිකත් sign කරලා එයාලා ආවෙ Paris වලට...
සතියක් එහෙ ඇවිදින්න පුළුවන් හැමතැනම ගියා.... ජිමින් වගේම ජන්කුක් කියන්නෙත් ඇවිදින්න යි පීනන්න යි ආස දෙන්නෙක්.... එයාලා college trip වලත් ඒ දේවල් අදුනගෙන තිබුනා....