Chapter 26

212 56 4
                                    

ජිමින් ට නිකන් ගෙදර ආවම මොකද්ද වගේ... හැමෝම දන්නවා දැන් ඒ දෙන්නා විවාහ වෙන්න ඉන්නෙ කියලා.... එයාට ජන්කුක් එක්ක ඉන්නකොට තාම විවාහ නොවුනත් එක එක සිතුවිලි එයාගේ හිතට ආවා.... ඒවා ගැන හිතන ගමන් බැල්කනියට වෙලා ඉන්න ජිමින් ව දැක්ක ජන්කුක් හිමින් සැරේ ගිහින් එයාව බදාගත්තා.....

" Mochi මොනවද කල්පනා කරන්නෙ....."

" මුකුත් නෑ කුකි.... අද තමයි මගේ ජීවිතේ හොදම උපන්දිනය... කුමාවෝ.....
මං ඉක්මනට wash එකක් දාගෙන එන්නම්...."

" හරි .... "

ජිමින් wash එකක් දාගෙන එනකොට ජන්කුක් laptop එකේ  ඔලුව ඔබාගෙන කොටනවා කොටනවා කොටනවා ඉවරයක් නෑ... 

💭 What the hell..... Shit මගේ mood එකම කෑවා ..... ඔහොම ඉන්නකෝ මටත් කොහොමත් නිදිමත යි...   කතා කරන්නෙ නෑ.... මට වඩා company එක ලොකුයි නේ.....

ජිමින් ජන්කුක් ට හිතින් බැන බැන ඇසට ගිහින් අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.....

ඇත්තටම ජන්කුක්ට ගොඩක් හදිසි වැඩක් තිබුනේ..... ජිමින් ට ප්‍රපෝස් කරන වැඩේ නිසා හැමතැනම ගියා.... ඉතින් එදා දවසෙ වැඩ ගොඩක් මග ඇරුනා......
එයා වැඩේ ඉවර කරනකොට 11 ත් පහුවෙලා.....
ජිමින් ටත් මහන්සියටම නින්ද ගිහින් තිබුනේ......

ජන්කුක් නුත් නිදාගන්න ගියා.... හෙටත් වැඩ ගොඩක් තියෙන නිසා....
ජිමින් උදේම නැගිට්ටෙ ජන්කුක් ට call එකක් ආව නිසා.... ජන්කුක්ව ඇහැරෙව්වත් ඇහැරෙන්න ආදි මදි කරපු නිසා එයා call එක answer කරා.....

Jimin:- Hello...

??:- Hello. මේ ජන්කුක් සර් නෙමේද.. .

Jimin:- නෑ මම එයාගේ හස්බන්ඩ්... කියන්න දෙයක් තියෙනවා නම් මට කියන්න.... ජන්කුක් තාම නිදි....

??:- Hello Sir... මම ජන්කුක් සර්ගේ සෙකට්‍රි.... අද සර් ට important meeting එකක් තියෙනවා..... ඒක ඊයේ තියෙන්න තිබුනේ.... අදට කල් දාගත්තා සර් වැදගත් වැඩක් තියෙනවා කියලා...
Meeting එක තව විනාඩි 30 කින් පටන්ගන්නවා.... සර් සාමාන්‍ය යෙන් meeting එකකට පැයකට කලින් ඒක නිසා තමයි මං call එකක් දීලා බැලුවෙ.....

Jimin:- හරි මං ජන්කුක් ට මේ ගැන කියලා ඉක්මනට එවන්නම්.... ඔයාලා වැඩ සේරම හරිද කියලා බලන්න....

Secretary:- හරි Sir... Thank you....

Call එක කට් කරලා ජිමින් ඉක්මනට ජන්කුක් වන ඇහැරවගන්න ගත්තා....

" ජන්කුක් නැගිටින්න.... නැගිටින්න.... නැගිටින්න කෝ...."

" අනේ බබා.... තව ටිකක්......"

" තව ටිකක් බෑ.... ඔයාට meeting එකට පරක්කු වෙනවා....."

" මොන meeting ද බබා... අපි මේ ඉන්නෙ අපේ wedding එකේ.... ඉතින් අපි කොහොමද meeting එකට යන්නෙ....
කරන්න ගොඩක් දේවල් තියෙනවා නේ...."

" What.... මොනවද හලො..... ඔයා හීන බලනවද.... ඉන්නවකෝ....."

ජිමින් එහෙම කියලා washroom එකෙන් තෙත් කරපු තුවායක් ගෙනැල්ලා ජන්කුක් ගේ ඔලුව උඩින් දැම්මා....

" යා කව්ද මේ වහල හැදුවෙ.... හිරේ දාන්න ඕන.....  වහලේ හිල්..."

එහෙම කිය කිය දගලන්න ගත්ත නිසා ඇදෙන් බිමට වැටුනම තමයි ජන්කුක් ට සිහිය ආවේ.....

" නැගිට්ටද... මේ අහන්න... ඔයාට තව 15 min වලින් meeting එකක් ඉක්මනට යන්න ලෑස්ති වෙන්න.....
යන්න යන්න.... ඔයාව ඇහැරවන්නම මට විනාඩි 15 ක් ගියා....."

ජන්කුක් ලේස්ති වෙලා පහලට එනකොට ජිමින් කෑම ලෑස්ති කරලා....
ජන්කුක් කෑම එකත් අරන් ඉක්මනටම ගියේ එයාට හොඳටම පරක්කු නිසා.... 

ජිමිනුත් ලේස්ති වෙලා company එකට ගියා......

_____________________________________

අද නම් ඇති දෙයක් නෑ.... ඉක්මනට ඉතුරු ටිකත් දෙන්නම්...

Bye!...

My Kookie ( Completed)Where stories live. Discover now