??:- ji-jimin....
Jimin:- Jin hyung.. ඔයා ...
ඔයා මොකද මෙහේ...Jin:- ඒක මමනේ අහන්න ඕන...
මං ආවෙ hobi hyung ව හම්බවෙන්න....Hoseok:- එන්න Jin ....
කෝ numjoon ....Jin:- තාම car එකේ....
Hoseok:- jimin ඔයා මෙයාව දන්නවද...
Jimin:- ඔව්... මේ මගේ senior කෙනෙක්....
එතකොට Joon hyung ගේ boyfriend ඔයාද....Jin:- Joon hyung කිව්වෙ numjoon ද....
Jimin ඔලුව උඩට පහලට වැනුවා....
Jin:- ඔයා කොහොමද එයාව දන්නෙ.....
Jimin:- ඒ මගේ....
Numjoon:- jinie බබා....
මේක ගන්න...Jin:- ආ හරී...
Joonie.... ඔයා දන්න කෙනෙක්....Numjoon:- කව්ද...
Numjoon ජින් ගේ අත දික් වෙච්ච පැත්ත බැලුවා...
එයාටත් අදහගන්න බැරුව ඇස්වල කදුලු පුරවාගෙන බලන් ඉදියා...Jimin කතා කරන්න හැදුවත් එයාගෙ කටින් වචන එලියට එන්නෙ නෑ.....
Numjoon ටත් එහෙමයි...
Numjoon අතේ තිබ්බ බඩුත් එතනම දාලා jimin ගාවට ගියා....
Jimin කදුලු වැක්කෙරෙන ඇස් වලින් numjoon දිහා බලන් ඉදියා...Numjoon:- chimi ... මේ ඔයාමද....
Jimin ඔලුව වැනුවා.....
Numjoon:- ඉතින් ඔයා මොනවද මෙහේ කරන්නෙ......
අඩන්නෙ නැතුව කතා කරන්න...
කෝ ඔම්මා..
කෝ අප්පා......ඔම්මා ගැන අහනකොට jimin ට තවත් හයියෙන් ඇඩුනා......
කියන්නකෝ පැටියෝ ....
එන්න අතනින් වාඩි වෙන්න මං ගියාට පස්සේ මොකද වුනේ...
මං දන්නෙ නෑ....Jimin:- hy- hyung....
ඔම්මා නෑ....Numjoon:- ඔම්මා නෑ කිව්වෙ කොහෙද ගියෙ...අප්පා එක්ක ඇවිදින්න වත් ගියාද....
Hoseok .... Jimin කිව්ව හැමදේම කිව්වා....
Numjoon:- ඔයා Seoul ආවට පස්සේ මොකද උනේ ...
Jimin දැන් ටිකක් සන්සුන් වෙලා නිසා කතා කරන්න ගත්තා...
Jimin:- මම fashion designing ඉගෙන ගත්තා ...
මම කැමති ඒවට නිසා..ඊට පස්සේ campus out වුනාම මාව Hoseok hyung ට marry කෙරෙව්වා....
Numjoon:- ඒත්... එතකොට miha...
Jhope:- මං කියන්නම් තරහ ගන්න එපා....
මාසයක් ඉදලා අපි divorce වෙනවා...
Jimin ත් කැමති නිසා අපි ඒ තීරණය ගත්තා....Numjoon:- මොකක් ....
ඊයේ නේද marry කරේ....
Divorce වෙන දවසත් කතා කරගත්තද....Jin:- සන්සුන් වෙන්න joonie....
ඒක එයාලගෙ කැමත්ත....??:- මොකද්ද ප්රශ්නෙ......
Hoseok:- එන්න yoongi ....
කෝ ටේ..Yoongi:- එයාට එන්න වෙන්නෙ නෑ...
එයා company එකට ගියා. Boss කතා කරා කියලා.......මෙතන මොකද්ද වෙන්නෙ...
ඒ Joon කවුද මේ පොඩි කොල්ලා....
Numjoon:- මගෙ මල්ලි.....
Yoongi:- මොකා.....
ඉතින් එයා මොකද මෙහේ ....
එයා Busan නෙමේද....Numjoon:- හැමදේම වෙනස් වෙලා...
යුන්ගියා(😜) මං ආවට පස්සේ ඔම්මා ලෙඩ වෙලා...
මට කවුරුවත් මුකුත් කිව්වෙ නෑ...
මං ඔම්මා එක්ක කේන්තියෙන් ගිය නිසාද ......
මට chimi එක්ක ඉන්න දුන්නනම්
මේ කිසි දෙයක් වෙන්නෙ නෑ....Yoongi:- දැන් ඔම්මා ට කොහොමද....
Numjoon:- ඔම්මා නැතිවෙලා...
කියලා numjoon අඩන්න ගත්තා...
ඒ දිහා බලන් ඉදපු jimin ත් අඩන්න ගත්තා...Numjoon:- ම-මං අඩුගානේ ඔ-ඔම්මා ගේ funeral ඒකවත් දන්නෙ නෑ .....
මං මුකුත්ම දන්නෙ නෑ..
Hoseok:- මේ අහන්න ...
නවත්තන්න ... දැන් අඩලා වැඩක් නෑ...
මේ jimin ගැන හිතලවත් අඩන්නෙ නැතුව ඉන්න....
Wedding එකෙන් පස්සේ අප්පයි ඔම්මයි දෙන්නම ඇමරිකා ගියා....
අපිත් එක්ක ඉන්න හැදුවෙ....Numjoon:- නෑ ඔයා මාත් එක්ක ඉමු...
Jinie කමක් නෑ නේද....Jin:- මං කැමති....
මෙයා university ආපු දවසෙ ඉදලා අවුරුද්දක්ම මාත් එක්ක ඉදියේ....
මට පුළුවන් මෙයාව බලාගන්න...
ඔයා තව මාසයක් කලින් Seoul ආවනම් එදාම hyung ව හම්බවෙන්න තිබුනා..
හ්ම්....
අයියා මලෝ කතා කරගන්න ....
මං යනවා kitchen එකට.....Numjoon:- මට ඒ කාලේ ඉදන්ම ඔයාගෙන් දෙයක් අහන්න තිබුනා...
ඔයා පොඩි නිසා ඇහුවෙ නෑ.Jimin:- මොකද්ද hyung ....
--------------------------------------------------------
Hi.....
කියන්න දෙයක් නෑ...
Vote , comment කරන්න.....
ටටා.....
Bye............