Jimin:- Hi...
Wooh... එයාගේ voice එක...
Jungkook:- මෝචී.....
Jimin:- ඔව් ඔන්න මං කිව්වට වඩා මාසෙකට කලින් ආවා....
Jungkook ලස්සන හිනාවකින් jimin ළගට ගියා...
ටිකක් වෙලා දෙන්නට දෙන්නා ඇස් දිහා බලාගෙන ඉදියා..
Jungkook ඇස් වල කදුලු පුරවාගෙන jimin ව බදාගන්න කොට jimin ත් Jungkook ව තද කරලා බදා ගත්තා.....Jungkook:- I miss you mochi....
Jimin:- I miss you too kookie....
Jungkook:- ආයිමත් යනවද...
Jimin:- නෑ...
Jungkook:- එතකොට ඔයා marry කරපු කෙනා....
Jimin:- ඒක ටිකක් දිග කතාවක්
මට ඊට වඩා ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා....Jungkook:- ටිකක් ඉන්න එහෙනම්...
අපි coffee එකක් බොන ගමන් කතා කරමු...Jimin:- okay ...
☎️☎️☎️☎️......
Jungkook:- Mrs.Leena... මගේ office එකට coffee 2ක් ගේන්න...
.........................
Jimin:- ඔයා තාමත් තනියමද...
Jungkook:- තනියම ද කියලා ඇහුවෙ?.
Jimin:- තාම අම්මායි තාත්තයි Busan ද...
Jungkook:- ඔව්...
ඔයා ඉදියේ කොහෙද....Jimin:- මං මුල ඉදලා කියන්නම්...
ඇවිත් වාඩිවෙන්න කෝ..
හිට ගෙන ඉන්න එපා .....Jungkook:- ටිකක් ඉන්න coffee 2 ගෙනකන්..
Jimin:- ඒ ඇයි....
ටිකකින් coffee 2 අරගෙන Mrs.Leena ආවා...
Jungkook ටිකක් cold voice එකකින්Jungkook:- අතනින් තියන්න...
Mrs.Leena:- හරි boss
තව මොනවද ගේන්න ඕන...Jungkook:-මුකුත් නෑ...
අද driver ට යන්න කියන්න....Mrs.Leena:- හරි boss.
..............
Jimin:- ඔයා මොකද ඔච්චර සැරෙන් කතා කරන්නෙ.....
Jungkook:- එහෙම තමයි....
හරි හරි දැන් මට ඔයාගේ කතාව කියන්න කෝ....Jimin:- ඔයාට අර ලියුම ලියලා මං ගෙදර ගියා මං කිව්වා ඊට පස්සේ දවසෙ Busan යන්න වෙනවා කියලා...
මාව marry කරන්න ඉන්න තියෙන එක්කෙනාට business වැඩකට රට යන්න වෙන නිසා මාසයක් පරක්කු වෙලා marry කරා...Jungkook:- කාවද ඔයා marry කළේ...
Jimin:- ඔයා දන්නෙ නැද්ද...
මං හිතුවෙ දන්නවා ඇති කියලා.
හ්ම්..
Jung Hoseok ව...Jungkook:- ම්ම්... මේ ළගදි මාත් එක්ක bussines deal එකකට ආව් එක්කෙනාද....
Jimin:- ඔව්...
මං marry කරාට පස්සේ දැනගත්තෙ එයාට girlfriend කෙනෙක් ඉන්නවා කියලා..
අනිත් එක....Jimin:- අනිත් එක එයා straight කියලා....
Jungkook:- ඔයත් එක්ක එයාලා විහිලු කරලද....
-------------------------------------------
වැඩ වැඩි ටිකක් ඒකයි පරක්කු වුනේ....
sorry
Bye!