Jimin:- කාවද හොයන්නෙ..
අප්පා:- මේ Photo එකේ ඉන්නෙ එයාගේ ඔම්මයි , අප්පායි එයා පොඩි කාලෙයි... හ්ම්... මාස 7 විතර ඇති...
Jimin:- මේ මෙයා ...
මේකේ ඉන්න කෙනා...
මේකෙ ඉන්න කෙනාගේ බෙල්ලෙ තියෙන්නෙ මගේ වගේ necklace එකක්..Jungkook:- එහෙම වෙන්නෙ කොහොමද babe .. ඕකෙ chain එක ලොකුයි නේ...
Jimin:- නෑ ඒක මම දාගත්තෙ..
කලින් එක මට මදි නිසා...Jungkook:- Seriously...
Jimin:- ඔව්.. ඕනෙ නම් numjoon hyung යි Jin hyungයි අහන්න....
Jungkook:- නෑ නෑ.. මට ඔයාව විශ්වාසයි... ඒත් ඔයා අපේ ආගම නේ ඉදලා තියෙන්නෙ...
Jimin:- දැන් ඔයා කියන්නෙ මේ මගේ ඔම්මයි අප්පායි කියලද...
Jungkook:- පින්තූරෙ හැටියට එහෙමයි....
අප්පා:- ටිකක් ඉන්න ඔයාගේ surname එක මොකද්ද...
Jimin:- මම Kim Jimin..
ඔම්මා:- Kim කිව්වෙ Kim Munjoon ගේ පුතාද...
Jimin:- ඔව්.. ඒත් මාව හදාගන්න ගත්තෙ...
අප්පා:- එතකොට ඇත්ත දෙමාපියන්...
Jimin:- දන්නෙ නෑ...
Numjoon hyung පාරේ කූඩෙක ඉන්න කොට මාව දැකලා තියෙන්නෙ...
එතකොට මගේ කියලා තිවිලා තියෙන්නෙ මේ මාලේ විතරයි...අප්පා:- මුලින්ම Numjoon ගෙන් අහන්න ඕන විස්තර....
Jimin:- හෙට පුළුවන් වෙයි...
ඔම්මා:- ඔව් එහෙම හොදයි...
Jimin:- මං hyung ට කියන්නම්...
අප්පා:- ඔයා මේ අවුරුදු ගානටම ඇත්ත දෙමාපියන් ඔයාගන්න බැලුවෙ නැද්ද...
Jimin:- මට හොයාගන්න ඕන කියලා තේරෙන කොට hyung මං ළග නෑ..
අප්පා මුකුත් දන්නෙ නෑ..
මට එයාලගෙන් අහන්න හිතුනෙ නෑ..
මාව එයාලගේ ළමයෙක් විදියට බලාගත්ත නිසා....ඔම්මා:- මට තේරෙනවා පැටියෝ...
Jimin:- එතකොට මේ පින්තූරේ ඉන්න අයට මොකද්ද වුනේ ....
අප්පා:- ඒක accident එකක්...
වුන හැමදේම ඔයාගේ hyung ගේ කතාවත් එක්ක කියන්නම්...Jungkook:- Mochi ... දුක් වෙන්න එපා අපි ඔයා එක්ක ඉන්නවානේ....
Jimin:- දන්නවා kookie ..
අප්පා:- යන්න කුක්කෝ කාමරේකට....
Jungkook:- අනේ අප්පා... කුක්කා ගාන්න එපා...
යා mochi ඔයාට හිනාද...
දැන් ඔයත් කුක්කෙක් තමයි....
කුක්කන්ගේ පවුලට සාදරෙන් පිලිගන්නවා....Jimin:-
අප්පා:- ඔයා විතරයි මෙතන කුක්කා...
Jungkook:- අනේ යන්න හලෝ....
දැන් මමයි mochi යි කාමරේට යනවා...
එයාලත් නිදාගත්තොත් හොදයි .ඔම්මා:- jimin හෙට මාත් එක්ක shopping යන්න ඕන.
ඒක නිසා එයාට ඇවිදින්න බැරි කරන්න එපා....Jimin:- අනේ නවත්තන්න....
මං යනවා කාමරේට ඔයා තව හිනා උනොත් ඇදේ නිදාගන්න බෑ...Jungkook:- එහෙම කොහොමද මේක මගේ ගෙදර....
Jimin :- ඒ වුනාට දැන් මගේ .....
කිය කිය ඒ දෙන්නා කාමරේට ගියා...
වෙන මුකුත් උනේ නෑ...
හොදට තුරුලු වෙලා නිදාගත්තා....___________________________________
ඔන්න හොදම තැනින් නෙවේ අද නැවැත්තුවෙ...
අපි බලමුකෝ numjoon කියන කතාව මොකද්ද කියලා....එහෙනම් මං ගියා....
Bye!.....