Chapter 17

298 67 4
                                    

Nextday morning....

Jimin උදේම නැගිටලා ආවෙ උදේට කෑම ලෑස්ති කරන්න හිතන්...

" ආ...  Jimin ඔයා නැගිට්ටද... Good morning...
මං කෑම ලෑස්ති කරන් ගමන්...
ඔයාට බඩගිනි ද."

" Good morning ඔම්මා...  මට බඩගිනි නෑ... මං ආවෙත් කෑම ලෑස්ති කරන්න තමයි..."

"එහෙනම් එන්න..."

ඒ දෙන්නා එකතු වෙලා කෑම හදලා මේසෙට තිබ්බා...
ජන්කුක් පුරුදු විදියට ලෑස්ති වෙලා පහලට ආවා...

" Kookie Good morning...... ඔයා ලෑස්ති වෙලත් ඉවරද...
කන්නෙ නැතුවද යන්න හදන්නෙ..."

"Good morning  mochi ... මට අමතක වුනා ....
මං පුරුද්දට ලෑස්ති වෙලා යන්න හැදුවෙ..
Breakfast එක වෙනදට tae ගේන්නෙ...
Sorry.."

" Sorry කියන්න ඕනෙ නෑ.. ඇවිත් කන්න.
මායි ඔම්මයි එකතු වෙලා හැදුවෙ..."

" අද නම්ජුන් හියුන් එන්නෙ කීයටද..."

"තව ටිකකින් ඒවි... නැත්නම් company එකට යන්න පරක්කු වෙනවනේ..."

" ම් ම්... මට අද Hoseok එක්ක meeting එක...
ඒක ඉවර වුන ගමන් මං එන්නම්..."

" වැඩ ඔක්කොම ඉවර කරන් එන්න.... ඔම්මා ඉන්නවනේ...."

" Good morning ඔම්මා... Good morning අප්පා..."

" Good morning kook.. කෝ jimin..."

" එයා numjoon hyung ට call එකක් ගන්න ගියා.."

.
.
" Good morning අප්පා...  හියුන් එන ගමන් දැන් ළගලු..."

" හරි jimin..."

ටික වෙලාවකින් වාහනයක සද්දයක් ඇහුනා...

" එන්න හියුන්...
මේ ඉන්නෙ ජන්කුක් හියුන්ගේ ඔම්මා යි අප්පා යි.."

" Hi Mr.Jeon ... Hi Mrs.Jeon
I'm Kim Numjoon..."

" හා හා හා.... අනේ numjoon hyung මගේ ඔම්මයි අප්පායි කියන්නෙ ත් ඔයාගෙ වගේ තමයි....
ඔහොම කතා කරන්න ඕනෙ නෑ.."

" ඒක තමයි මට ඔම්මා කියලාම කියන්න...
එතකොට Mr කෑලි නැතුව මෙයාට අප්පා කියන්න..."

" හරි ඔම්මා ... හරි අප්පා.."

" හියුන් මං යනවා... යනවා ඔම්මා.. යනවා අප්පා....
යනවා mochi ..."
කියලා jimin ට kiss එකක් දීලා jungkook ගියා...

Jungkook ගියාට පස්සේ jimin අනිත් අය දිහා බැලුවා...

" ඇයි... ඔහොම බලන් ඉන්නෙ.."

Jimin හොදට ම රතු වෙලා...

" හරි හරි.... numjoon පුතා කියන්න වෙච්ච දේ..."

" මොනවද මගෙන් දැනගන්න ඕන.."

" ම් ම්... Jimin වන හම්බුන වෙලාවෙ ඉදන් ඔක්කොම..."

" හරි ... මට එතකොට අවුරුදු 6 ක් විතර වෙනවා..
අපි  trip එකක් ගිහින් ආපහු Busan එන ගමන් ඉදියේ...
අනිත් පැත්තෙ වාහනයක් accident වෙලා... හොදට ම block එක අපිත් වේගෙ අඩු කරන්න ආවෙ...
එතකොට මං දැක්කෙ අපේ පැත්තෙ පාර අයිනට වෙන්න කූඩයක් තියෙනවා...
මං ඒ කාලේ බලු පැටැවුන්ට  හරිම ආසයි...
ඉතින් අප්පාට කියලා car එක නවත්තලා ගිහින් බැලුවා..
මං හිතුවෙ බලු පැටියෙක් ඉදි කියලා ඒත් ඉදියේ චූටිම චූටි බබෙක් ...
මාස 7 විතර වගේ...
මං අප්පා ට කිව්වා  අපි අරන් යමු කියලා...
ඔම්මා මුලදි කැමති වුනේ නෑ.
මගේ බල කිරීමට කැමති වුනා...
එයාගේ බෙල්ලෙ තිබුණෙ ඔය necklace එක . ඒකෙ jimin කියලා තිබූන නිසා එයාට jimin කිව්වා...
එයාට කවන්න පොවන්න හැම වැඩක්ම මං කරේ...
ඔම්මා ගේ අකමැත්ත නැති වුනේ නෑ..
ඊට පස්සේ මට high school වල මැදදි මාව Seoul එව්වා..
එයාලා jimin වන බලාගන්නවා කියන පොරොන්දුව මත මම ආවෙ..
පස්සෙ මගේ ඔම්මා නැතිවෙලා..
අප්පා තව කෙනෙක්ව marry කරලා.....
එයා නම් විසින් වන හොදින් බලාගෙන...
පස්සෙ jimin ව... "

" ඒටික ඕනෙ නෑ .. kook කිව්වා..."

"තව මේ ඔය Necklace එක අැතුලෙ මේක තිබුනා... මට චූටි කාලේ ඔයාව මගෙන් අෑත් කරන්න ඔන උනේ නෑ... ඉතින් ඔය Photo එක මං හැංගුවා... මට සමාවෙන්න..."

" මට හියුන් ව තේරෙනවා..."

" ජිමින් ඒ ඔයා තමයි... "

" මොකද්ද ඔම්මා කියන්නෙ...."

" ඒ ඔයා තමයි ජිමින් .... අපි හෙව්ව කෙනා ඔයා.... මේ Photo එකේ ඉන්නෙ අපේ හොදම යාලුවො දන්නා තමයි..." 

" අාහ්... ඒකියන්නෙ මගේ ඔම්මයි අප්පයි හම්බුනාද???"

"ඔව්... මං ඔයාට හැමදේම කියන්නම් ....."

_______________________________

_______________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bye!....


My Kookie ( Completed)Where stories live. Discover now