" ඒ ඔයා තමයි ජිමින් .... අපි හෙව්ව කෙනා ඔයා.... මේ Photo එකේ ඉන්නෙ අපේ හොදම යාලුවො දන්නා තමයි..."
" අාහ්... ඒකියන්නෙ මගේ ඔම්මයි අප්පයි හම්බුනාද???"
"ඔව්... මං ඔයාට හැමදේම කියන්නම් ....."
"Park Minsuk කියන්නෙ මගේ හොදම යාලුවා.. Park Jiyana කියන්නෙ අපේ අනිත් යාලුවෙක් උන Kang Jihoo ගේ නංගි... අපි අපේම Bussines වලින් ජීවිතය හදාගෙන ඉදියේ.. Minsuk ට ළමයෙක් ඔන උනා.. එයාලා කොච්චර Doctors ලා ගාවට ගියත් වැඩක් උනේ නෑ... ඉතින් එයාලා හදාගන්න ලමයෙක්ව ගත්තා... එයාගෙ නම Jinseok . එයාව හදාගන්න අරගෙන මාස 3ක් විතර යනකොට Doctors ලා බෑ කිව්වට Jiyana Pregnant කියලා දැනගත්තා.. ඔයා ඉපදුනාට මාස 5 කට විතර පස්සෙ Minsuk ට තර්ජන අාවා... ඒත් ඒවා කාගෙන්ද කියලා කාටවත් කිව්වෙ නෑ. මාස 2කට විතර පස්සෙ එයාලා Jinseok ව Boarding school එකකට දාලා එයාලා jeju යන්න හැදුවා ප්රශ්න විසදෙනකන් කියලා ඒයන අතරමගදි තමයි ඒයාලව Accident කරවලා තියෙන්නෙ..."
"මොකද්ද....."
" ඔව් .. ඒක නිකන් අනතුරක් නෙමේ... ඒවෙලාෙව cctv camara වල තියෙන්නෙ කාරකේ පාලනය නැති වෙලා පෙරලෙනවා.. Jiyana ඔයා Car එකෙන් අරන් පාර එහාපැත්තෙන් තියනවා... අායිමත් Car ඒක ගාවට ගියාම වැටෙනවා... එයාලව Hospital එකට යන කොටත් ුපිව දාලා ගිහින් ඉවරයි... අපි දැක්කා ඔයාව අරන් යනවා... ඔයාලා ඉන්න තැන හොයන් අාවම ඔයා සතුටෙන් ඉන්න නිසා අපි කරදර කරේ නෑ. එතකොට Accident එක කරපු කෙනා සියදිවි නසාගෙන.
ඒකට හේතුව තමයි...
Kang Jihoo ගැන කිව්වේ මම...
එයා දවසක් accident එකක් වෙලා hospital admit කරා...
Operation එකට ඕන ලේ වර්ගය නැතුව hospital එකේ වෙන කෙනක්ට ගෙනාව ලේ අරගෙන...
ලේ අරන් ඇවිල්ලා තියෙන්නේ Lee homin කියන කෙනාගෙ පුතාට...
ඒ ළමයා මැරිලා...
ළමයා මැරුණා දුකට එයාගෙ wife නමුත් මැරිලා. ඒකෙ පලිය ගන්න ඕන නිසා තමයි Minsuk වයි පවුලයි මරන්න හදලා තියෙන්නෙ...
ඔයා ඉපදුනා කියලා පිට කවුරුවත් දන්නේ නෑ...
මොකද Jiyana ගෙ ආරාක්ෂාවට hospital අරන් ගියේ නෑ..
ගෙදර වෙනම කාමරයක් ඒකට ලෑස්ති කරා.
Lee දැනන් ඉදියේ Jinseok ගැන විතරයි.
එයාව Boarding School එකකට යවපු නිසා හොයාගන්න බැරි වෙලා..
ඔය දේ තමයි උනේ..
ඇත්ත හොයාගත්තම දඩුවම් කරන්න කවුරුවත් ජීවත් වෙලා නෑ...
ඉතින් Minsuk ගෙ පුතා හරි වයසට එනකම් මම එයාගෙ company එක බලාගත්තා...
ඒ දේ ඔයාට දෙන්න වෙලාව හරි..."" මොකක්.. මොන Company එකද..
මගේ ඔලුව අවුල් වෙලා වගේ මේ ඔක්කොම එකපාරටම අහන්න වුනාම..."" Jiminah... ඔයා දැන් rest කරන්න. හෙට jungkook එක්කම ඔම්මවයි අප්පවයි බලන්න යමු..
ඔයා බයවෙන්න එපා ... ඔයා එක්ක අපි හැමෝම ඉන්නවා...."" හ්ම්.. තෑන්ක්ස් "
" තෑන්ක්ස් කරන්නෙ ඇයි පැටියෝ ඔයා මගේ පුතානේ..."
දෙන්නම කාමරේට ගිහින් ජිමින් ට නින්ද යනකන් ඔම්මා ඔලුව අතගෑවා.
" ඔම්මා ... එතකොට Jinseok hyung දැන් කොහෙද..."
" එයා China වල..."
" හ්ම්..."
" අපි පස්සේ දවසක ඔයාගෙ ගෙදරට ත් යමු.. එතන ඔයාගෙ hyung ගෙ photos ඇති..."
" හරි ඔම්මා... Kookie එන්න තව වෙලා යාවිද..."
"දන්නෙ නෑ.... පැටියෝ...."
" මම කොහොමද ඔම්මා Company එකක් බාර ගන්නෙ . මට පොඩි දෙයක් වත් දරාගන්න බැරුව..."
" ඇයි බැරි.. ඔයාට හැමෝම ඉන්නවා උදව් කරන්න...
අනිත් එක ඔයා fashion designing degree එකකුත් අරන් ඉන්නෙ..
ඉස්සර Park Group එකේ product launch එකක් තිබුනොත් ලෝකෙ වටේම fashion designers ලා එනවා ....
ඒ නම තාම තියෙනවා...
ඒක නිසා ඔයාට උදව් කරන්න ගොඩක් අය ඉදිවි... බයවෙන්න එපා.. "" හරි ඔම්මා..."
ජිමින් ට ටිකකින් නින්ද ගියාම ඔම්මා පහළට ආවා...
________________________________ඔන්න අද double update....
එහෙනම් මං ගියා...
Bye.....