Chapter 19

276 56 6
                                    

Jimin pov...

මං නැගිටින කොට මගේ ඇග වටේ තිබුන අත් වල අයිතිකාරයා kookie නිසා මං එයාගේ මූන පැත්තට හැරුනා....
මං හෙලවෙන්න ගත්ත නිසා ද කොහෙද kookie හිමින් හිම්න් ඇස් ඇරියා...

" ඔයා නැගිට්ටද mochi..."

" ඔව් kookie... ඔයා කොයි වෙලාවෙද ආවෙ...."

" හ්ම්...10.00 ට විතර..."

" දැන් කීයද වෙලාව.."

" දැන්නම් 2.00 ත් පහුවෙලා..."

" මොකක්... මං ගොඩක් වෙලා නිදාගෙන ...."

" ඔව්.. බඩගිනි ද..."

" ඔව්නේ... ඔයා කාලා ද?"

" තාම නෑ... අපි මොනව හරි order කරමු.."

" හා..."

අපි දෙන්නා පහළට ආවම කවුරුවත්  ඉදියේ නෑ..

" Kookie.. කෝ ඔම්මයි අප්පායි.."

" ඒ දෙන්නා මොනවද files වගයක් ගේන්න කියලා ගියා...
අද රෑ වෙන්න කලින් ඒවි..."

" ඔම්මා ඔයාට හැමදේම කිව්වද kookie..."

" ඔව් mochi.. ඔයා දුක් වෙන්න එපා... මං ඔයා එක්ක ඉන්නවානේ..."

" මං දන්නවා kookie...."

" හරි මං order කරා.. අපි film එකක් බලමු..."

" හා... මොකද්ද බලන්නෙ..."

" Avengers බලමු..."

" ඉස්සර වගේමයි යි..."

" එහෙම වෙන්න එපැයි.. අර ඔයා දුන්න iron man ගේ සෙල්ලම් බඩුව මං ගාව තාම තියෙනවා..."

" යා ඒක දුන්නෙ first year මුල් කාලයේදි නේ..."

" ඉතින් ... ඒකනේ ඔයා මට දුන්න පලවෙනි තෑග්ග...
ඒක නෙමේ..."

" ඔව් කියන්න..."

" ඔයා ටේටේ ට තෑගි නොදී මට විතරක් දුන්න එකට එයා හරිම ඊරිසියයි...
Iron man ව කඩන්නත් හැදුවා..."

" ඔයා ඒ කාලේ iron man දිහා බලන් ඉදපු විදිය හරිම cute..."

" අනේ මේ.. මං cute නෑ හරිද..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Kookie ( Completed)Where stories live. Discover now