Chapter 21

240 55 5
                                    

Mr. Jeon:- හරි අපි පටන්ගනිමු... ජිමින් මෙතනට එන්න....

Jimin:- හරි අප්පා....

ජිමින් ගිහින් අප්පා ලගින් වාඩි වුනා...
ජන්කුක් ඔම්මා එක්ක එලියට වෙලා කතා කර කර ඉදියා...

Mr.Min:- Mr. Park එදා trip එක යන්න කලින් ලියුමක් ලියලා Mr.Jeon ගේ lawyer ට දීලා ගිහින් තිබුනා...
ඒක අන්තිම කැමති පත්‍රය විදියට සලකන්න වෙනවා...

මේ තියෙන්නෙ ඒක....

Mr. Choi,

මේ ලියුම ඔයාට ලැබෙන කොට මම ජීවතුන් අතර ඉදිවිද දන්නෙ නෑ...
අද අපිට තිබුන අනතුරු වලින් බේරිලා ඉන්න ඕන නිසා අපි වෙන් තැනකට යනවා...
ඒ යන වෙලාවෙ මොකක් හරි අනතුරක් උනොත් මං කියන විදියට කරන්න ඕන දේවල් කරන්න....

මං පුළුවන් උපරිමයෙන් මගේ පවුලෙ අයව බේරගන්නවා...
මගේ ලොකු පුතා දැනටමත් පිටරට යවලා තියෙන්නෙ එයා ගැන කරදර වෙන්න එපා...
එයා හොදින්.. මගේ පොඩි පුතා අපි එක්ක අරන් යනවා....
මොකද ජිමින් ව තව තැනක තියලා ගියොත් එයාට වෙන අනතුර වගේම එයාගාව ඉන්න අයටත් අනතුරක් වෙන්න පුළුවන්...
මගේ වැරදි වලට මගේ පවුල වත් අනිත් අයවත් විදවන්න ඕනෙ නෑ නේ...

එයා ජීවතුන් අතර ඉදියොත් Mr. Park ට කියන්න එයාව හොදට බලාගන්න කියලා....
ඒ වගේම එයා ජීවතුන් අතර කියලා රහසක් විදියට තියාගන්න...
එයාට අපි නම් තිබ්බෙ Park Jimin කියලා. තව එයා ගාව එයාගේ නම කොටපු necklace එකක් තියෙනවා..

මගේ properties වලින් 25% ක් Jinseok  දෙන්න.එයා කවදා හරි ඒවි.... ඒ නැතත් එයාව හොයාගන්න උත්සාහ කරන්න...

අනිත් 75% ජිමින් ට . එයා හරි වයසට ආවම මේ දේවල් එයාට දෙන්න....
Park Company එක Mr. Jeon ට බලාගන්න කියන්න...
ජිමින් ලොකු වුනාම ඒක එයාට බාරදෙන්න...

මගේ බිරිඳ ජීවතුන් අතර ඉදියොත් එයාට ජිමින් ව හොදට බලාගන්න කියන්න....
ඒ දේ වේවිද කියන්න මං දන්නෙ නෑ... මොකද මං දන්නවා මගේ බිරිද ගේ විදිය...

එහෙනම් ගොඩක් ස්තූතියි  මෙච්චර කල් මට කරපු උදව් වලට...

Park Minsuk


Mr. Min:- මේකෙ තියෙන විදියට එයාලට හොදට ම අනතුර ගැන තේරිලා තියෙනවා...
හේතුව විදියට මං දැක්කෙ සාමාන්‍යයෙන් මාස 2 ක් ළමයෙක්ව තමන්ගේ උකුලේ තියාගෙන යනවා මිස හොදට ආරක්ෂා වෙන විදියට කූඩෙක ඔතලා පිටිපස්සේ ආසනයෙන් තියන්නෙ නෑනේ..
CCTV චෙක් කරාම වාහනය පිපිරෙන්න කලින් ජිමින් ව පාරෙ අයිනෙන් තියනවා...
ඊට පස්සේ ටිකකින් වාහනය පිපිරෙනවා...
එයාලා ජිමින්ව පුළුවන් විදියට බේරලා තියෙනවා....

Mr.Lee ආවෙ ජිමින්ව නැති කරන්න..
පවුලම නැති වුනා කිව්වට පස්සේ තමයි එයා suicide කරගන්නෙ...

Jimin:- ඔයා දැන් මේ ටික sign කරලා ලබන සතියෙ ඉදන් Company එක බාරගන්න ඕන...

ජිමින්  Mr. Min කියන ඒවා sign කරලා ඉවර වෙලා නැගිටලා ජන්කුක් ගාවට ගියා..

Jimin:- kookie...

Jungkook:- Mochi ආවද...
ඔයා කැමති මෙහේ ඉන්නද. මගේ apartment එකේ ඉන්නද..

Jimin:- ඒක ටිකක් කල්පනා කරලා කියන්න ඕන...

ඔම්මා:- මං කියන්නම් දැනට ඔයාලා apartment එකේ ඉදලා marry කරාට පස්සේ මෙහෙට එන්න...

Jimin:- එහෙම හොදයි....

Jungkook:- wait... මාත් එක්ක කතා කරන්නෙ නැතුව කොහොමද marry කරලා මෙහෙ එමු කියලා කිව්වෙ...
අනික කව්ද කිව්වෙ marry කරනවා කියලා...

Jimin:- හරි දැන් ඔයාට marry කරන්න බැරිද...
එහෙනම් marry කරන්න කැමති නැති කෙනෙක්ව හොයාගන්න ඒකයි ඇත්තෙ....
මෝඩ හාවා...

Jungkook:- Sorry sorry ඉතින් දන්නවනේ මං විහිළුවක් කිව්වෙ...

Jimin:- ඔම්මා - කෝ නෑනේ...

Jungkook:- අපි දෙන්නව අවුස්සලා ඔම්මා පැනලා ....

Jimin:- හ්ම්... මොනවද ඔයාට dinner එකට ඕන...

Jungkook:- ඔයා කැමති දෙයක් හදන්න අනේ....
මට එහෙම විශේෂ කෑමක් නෑ....

Jimin:- ඕ... හරි එහෙනම් මං kitchen එකට යනවා....

________________________________

එහෙනම් ඔන්න මමත් යනවා....
කතාව ගැන කියන් යන්න...
නිකන්ම කියවලා යන්න එපා...
Comments දැක්කම තමයි තව එකක් ලියන්න ගැම්ම එන්නෙ...
😁😁😁😁😁😁😁😁😁😁😁

Bye....

My Kookie ( Completed)Where stories live. Discover now