අඩලා අඩලා මහන්සියට දෙන්නම තුරුල් වෙලා නිදාගත්ත්තෙ මේ කතා ඔක්කොම අහලා ඉවර වෙලා. උදේ නැගිටිද්දි අනෙකාගේ ඇගේ ඇලිලා ඉන්න කෙනාගේ රස්නෙන අවදි උනේ ඒ දෙන්නා විතරක් නෙමෙ දෙන්නගේම අනෙකා කෙරේ තිබ්බ ආසාවනුත් එහෙම්මම අවදි උනා.එච්චර පිච්චෙද්දිත් කොහොමත් කිසිම කලබලයක් නැති ජාන් හරිම සැහැල්ලුවෙන් සනෙම්ගේ හැගීම් අවදි කරද්දි කොයි වෙලෙත් හැගීම් නිසා ජෙලි වගේ දිය වෙන සනෙම් ඇවිලෙන්න ගත්තා.
ඒ හැගීම අතරතුරේ හිකීස් මහ ගොඩක් සනෙම්ගේ ඇගේ වගේම ජාන් ඇගේත් පේන නොපෙනෙන හැමතැනකම සටහන් වෙද්දි ජාන්ටත් සනෙම්ටවත් කිසිම විදියක ප්‍රොටෙක්ශන් එකක් ඕනේ කියලා හැගීමක් දැනුනේ නැති නිසාම දෙන්න අන්ප්‍රොටෙක්ටඩ් විදියට තමන්ගේ අනනතයන් සොයන්න තීරණය කරා. (මේක නම් කොහෙත්ම හොඳ අදහසක් නෙමෙයි ). කෙමෙන් කෙනෙම් අවසානේට එද්දි තමන්ගේ හැගීම් සනෙම්ගේ විසිරුවන්නෙ කොහෙද කියන ප්‍රශ්නාර්තයෙන් ජාන් සනෙම්ට
"Um gonna cum" කියද්දි සනෙම් ඉක්මනින් එලියට එන්න කියලා බල කරේ ඒවෙලාවෙදි තිබ්බ තිබ්බ හැගීම් වලට බාධා නොඑන විදියට.
තමන්ගේ හැගීම් සියල්ලම සනෙම්ගේ මූණේ විසිරෙද්දි, කේන්ති ගත්තු සනෙම්
" තමුන්ගේ බබලා මගේ බඩේ හදන්නොන නෑ මට. ආයෙත් කරද්දි ඇතුලේ යවන්න හිතන්නවත් එපා.. ලංවෙද්දි එලියට ගන්න වහාම, මට මේටික කියල කලින් කැගහන ඕනේ උනා. ඒත් ඔයාගේ ෆීලින්ග්ස් යයි කියලා කැගැහුවෙ නැත්තේ" කියලා මහ සද්දෙන් කෑ ගැහුවේ සුරාන්තයකින් පස්සෙ දැනෙන එපාවෙච්ච ගතිය ජාන්ගෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා.හරිම සැහැල්ලුවෙන් ජාන් එහෙමම තමන්ගේ හැගීම් විසිරිලා තිබ්බ සනෙම්ගේ තොල් සිපගත්තේ " හරි මගේ ප්‍රින්සස් ආයේ එහෙම වෙන්නෙ නෑ" කියලා කියන ගමන්.
දෙන්නා දෙන්නගේ තෙරපි සෙශන් එක වෙන්න පටන් ගත්තෙ මෙතන ඉදන්. හැබැයි මේ සෙශන් එකෙයී ඊට පස්සෙ ආව හැම සෙශන් එක අතරෙයි තියෙන එකම වෙනස එයලා එයාලාගේ කිසිම වේදනාවක් එකිනෙකා එක්ක කතා නොකරන්නත් , කිසිම පෞද්ගලික කාරණාවක් බෙදා නොගන්නත් ගත්තු අප්රකාශිත තීරණය නිසා.
එයාලා කරේ දෙන්නට හොරෙන් ශවර් එක යටට වෙලා අඩලා ඊට පස්සෙ අනන්තයට තමන්ගේ දැනෙන වේදනාවන් සතුට විදියට අනිත් කෙනාගෙන් උරාගන්න එක විතරමයි.
ඒත් එයාලා ආදරේ කරේ නැ. එයාලට පෙම්වතුන් හිටියා. කොටින්ම මේ අවුරුදු හය ඇතුලේදි වැඩිම වතාවක් දෙන්නා මුණ ගැහුනේ ලදරම් බ්රේක් අප් වලින් පස්සෙ.
ඒ හැම සම්බන්ධයක්ම පප්රොටෙක්ටිව් සෙක්ස් වෙද්දි, මේ බිත්ති අතරට කිසිම කොන්ඩම් එකක්වත් , කිසිම කෙනෙක්වත් නාවේ මේක තනිකර විශ්වාශණීයත්වයේ සංකේතයක් විදියට මේ දෙන්නම ආරක්ශා කරපු නිසා.
කොහොමත් ස්ව්භාවයෙන්ම හැම මගුලටම බය සනෙම් ජඩෙල් එකක් යූස් කරන්න ගත්තෙ ජාන්ගෙයි එයාගෙයි සම්බන්ධේ නිසා කියලා ජාන් දන්නවා. සනෙම්ට තිබ්බ අනිත් හැම සම්බන්ධයක්ම ජාන්ට තිබ්බ හැම සම්බන්ධයක්ම පට්ටම විදියට ආරක්ශිත ඒවා වෙද්දි මේක විතරක් එහෙම නොවෙන්න හේතුව දන්නෙ සනෙම් තමයි.
එදා ජාන් දෙවනි වටය යන්න හදද්දි සනෙම්ගේ පලවෙනි අනතුරු ඇගවීම නිසාම , ළග තිබ්බ කබඩ් ලාච්චිවෙන් කොන්ඩම් එකක් අරන් දාගන්න හද්ද්දි අපේ කරච්චල කාර සනෙම්
" ඒයි ඩෙනිස් ඉන් ද මෙනස්, what the f$&) are you gonna do?" කියලා කෑගැහුවේ ජාන්ගේ හැගීම් සේරම වගේ මැකිලා යද්දි."මම මේ ඔයාගේ බබාලාගේ තාත්තා මම වෙන එක නවත්තගන්නයි හදන්නෙ" ජාන් එහෙම කිව්වේ මේ කෙල්ල නම් මහ ඇණයක් කියලා හිතන ගමන්.
"ආ ඒකට නම්, just pull out" කියලා මහ සරගී හිනාවක් දාලා සනෙම් විසින්ම ඒ journey එක පටන් ගත්තා..
මතුසම්බන්ධයී 🖤
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...