ඩියන් පොරොන්දු උනා වගේම ඔෆිස් එකේ රූෆ් ටොප් එක මාර එලිගන්ට් විදියට ඩෙකරේට් කරලා තිබ්බා. ටීම් දෙකේම කට්ටියට කලින් ලීව් එකක් දාලා ගිහින් පාර්ටි එකට රෙඩි වෙන්න චාන්ස් එකත් දුන්න නිසාම කට්ටියටම රිලැක්ස් මොනා හරි ඇදන් එන්න චන්ස් එකක් හම්බුනා.සනෙම් ටිකක් ඩීප් නෙක් එකක් තියෙන පර්ල් වයිට් වලට හුරු ෆෆ්රොක් එකක් ඇදලා ෆ්ලැට් සැඩල්ස් දෙකක් දාගෙන ලයිට් මේක් අප් එකකුත් දාගත්තේ එයා ඇත්තටම මේ වයිබ් එකට කැමති නිසා.
සනෙම් කා එක ගෙදර දාලා කැබ් එකක යන්න ඩිසයිඩ් කරේ බොන්න යන නිසාමයි. කොහොමත් සනෙම් බීලා එලවන්නෙ නැ කියන තද ප්රතිපත්තියේ හැමදාම හිටියා.සනෙම් කැබ් එකෙන් ගිහින් ශක්ති එක ඉස්සරහින් බහිනකොටම කරදරකාර ඩියන් සනෙම් දිහාවට දුවන් ආවා.
" වයිට්, ප්ලෑන් කරලද අදින්නේ? ආඅ?" කියලා ඇහැව්වට සනෙම්ට ජාන්ව දකිනකන්ම මොකුත් හිතාගන්න බැරි උනා.
බ්ලැක් කලර් ලූස් සැලැක් එකකට, පපුව දිහාවට යනකන් අන්බට්න් කරලා සී තෘ පර්ල් වයිට් ශර්ට් එකක් ඇදගෙන එයාගේ ඉස්සරහ හිටියේ ජාන්. බෙල්ලෙ චූටි ඩයමන්ඩ් තරුවක් තියෙන පෙන්ඩන්ට් එකක් තිබ්බ මාලයක් තිබුනා.
සනෙම් ජුවෙලරීස් මොකුත් දැම්මේ නෑ කියලා සනෙම්ට මතක් උනේ ඒක දැක්කට පස්සෙ.
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...