සනෙම් කිසිම සද්දයක් නොකර කාර් එකට නැග්ගේ ඇදන් ආපු ඇදුම වෙනුවට ජාන්ගේ අපාර්ට්මන්ට් එකේ කලින් දාලා ගිය එයාගේ ලෙගින් එකකට ජාන්ගේ ශර්ට් එකක් ඇදන්.
ක්ලයන්ට් මීටින්ග් එකකට යන්න ඒ ඇදුම කොහෙත්ම නොගැලපුනත් මේ ඉමර්ජන්සි යුස් කරන්න පාවිච්චි කරන අපාර්ට්මන්ට් එකේ මේක ඇර වෙන ගැලපෙන ඇදුමක් තිබ්බෙ නැ.බොහොවිට මෙහෙ තිබ්බෙ ඇවිත් දාල ගිය ඇදුම් විතරයි. පළවෙනි දවසින් පස්සෙ කිසිම වෙලාවක දෙන්නා මෙහෙ නැවතුනේ නැති නිසා ඇදුම් ගෙනත් තියන්නවත් දෙන්නටම උවමනාවක් තිබ්බෙ නැ.
ලෙපාර්ඩ් ප්රින්ට් එකක් තිබ්බ ලෙගින් එකකට ජාන්ගේ බැගී පින්ක් කලර් ශර්ට් එකක් ඇදලා හීල්ස් දාලා මෙසි බන් එකක් දාන් හිටපු සනෙම්ව දැක්කම ජාන්ට හිනා ගියත් ඕක සනෙම් දැක්කොත් විනාසයක් වෙනවා කියලා දන්න නිසාම එයාගේ තිබ්බ ඇදුමක් ඇදගෙන ජාන් වාහනේ ඩ්ර්යිවින් සීට් එකට නැග්ගේ තමන්ගෙ සයිස් එකට සීට් එකයි ස්ටීන්ග් වීල් එකයි ඇතුලු ඔක්කොම උපාංග වාහනේ විසින්ම එජස් කරගනිද්දි.
සනෙම් සීට් බෙල්ට් එක දාගෙන සීටි එක උඩට කකුල් ද්ර්කත් අරන් සීට් එකටම ගුලි උනා.
" කොහෙටද"
කියලා ජාන් අහනකොට,
" මම GPS එකට ඩෙස්ටිනේශන් එක දීලා තියෙන්නෙ, යං" සනෙම් කියලා කිව්වාහෙමින් හෙමින් වාහනේ ඉස්සරහට ඇදෙනකොට සනෙම් සාංකාවෙන් වගේ ජාන්ගේ ශර්ට් එක ඉඹ ඉඹ යනවා වගේ කියලා හොඳටම ජාන්ට තේරුනත් මේවගේ ඉමෝශනල් හැගීම් එක්ක ඩීල් කරන්න කොහොමටවත්ම ඒ දෙන්නා පුරුදු වෙලා හිටියේ නැ.
"though i'm not your boyfriend , you look good on boyfriend's shirt"
කියලා ජාන් කිව්වෙ තමන්ගෙ සනෙම්ගේයි සම්බන්ධේ මොකක්ද කියලා සනෙම්ට ආයේ මතක් කරන ගමන්.
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...