10. Your body is my temple

34 5 5
                                    

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

" මට ඔයාව ඕනේ" ජාන්ගේ සුසුම් එක්කම ඒ හඬ සනෙම්ගේ කණ් පෙති වල තැවරෙනකොට සනෙම්ගේ කොණ්ද දිගේ පහළට අමුතු හිරි වැටීමක් ගලාගෙන යනවා සනෙම්ට දැනුනේ කකුල් දෙකත් එක්කම පණ නැති වෙද්දි.

මේ වෙනකොට ඇති තරම්මම ජාන් එක්ක ශාරීරයෙන් සම්බන්ධ වෙලා තිබුනට සනෙම් වගේම ජාන් උත් පළවෙනි වතාවට දෙන්නගේ ආත්මයෙන්ම ආලිංගනයට ලැස්ති වෙලා හිටියේ. එක්කෙනඑක්ගේ ගිනි නිවනවා වෙනුවට දෙන්නම දෙන්නගේම හිතේ පත්තු වෙන ගින්දර නිවන්න ලෑස්ති බව අගවන්න
" i'm all yours love" කියලා සනෙම් කියාගත්තේ දත් අතරින්. ඒ වචන ටික එක්කම තමන්ව නවත්තන් හිටපු ජාන් එහෙම්මම සනෙම්ව සිපගන්න ගමන් අරන් ගියේ වෙනදට එයාලා එකතු වෙන කාමරේ නොවෙන වෙනත් කාමරේකට. ජාන්ට ඕනේ උනේ නෑ මේ අලුත් හැගීම පරණ විදියට විදින්න.

සනෙම්ව එහෙම්මම උස්සගෙන ඇද උඩින් තියපු ජාන් සනෙම්ගේ කකුල් දෙකෙ තිබ්බ සැඩ්ල්ස් දෙකේ බකල් එක ගලවලා කකුල් වලින් සෙරෙප්පු දෙක අයින් කරේ සනෙම්ගේ යටිපතුල් හරිම මෘදුවට සිපගන්නගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සනෙම්ව එහෙම්මම උස්සගෙන ඇද උඩින් තියපු ජාන් සනෙම්ගේ කකුල් දෙකෙ තිබ්බ සැඩ්ල්ස් දෙකේ බකල් එක ගලවලා කකුල් වලින් සෙරෙප්පු දෙක අයින් කරේ සනෙම්ගේ යටිපතුල් හරිම මෘදුවට සිපගන්නගමන්.

ජාන්ගේ පළවෙනි කිස් එකේ ඉදලම සනෙම් සම්පූර්ණයෙන්ම වෙට් වෙලා දිය වෙලා වැගිරෙන්න ගන්නකොට මේ සින්දු සිපගානීම් සනෙම්ව තව පිස්සු වැට්ටුවා. එහෙම්මම ජාන්ව තමන්ගේ දිහාවට ඇදලා ගත්තු සනෙම් ජාන්ව ඇද උඩට පෙරලලා ජාන්ගේ ඇග උඩට ආවේ වෙඩිල්ලක් වගේ ඉක්මනින්.

සනෙම් ජාන්ගේ ඇග දෙපසට කකුල් දෙක දාලා උකුක උඩින් වාඩි උනේ ඇදුම් එක්කම ජාන්ව ග්‍රියින්ඩ් කරන ගමන්. ජාන්ගේ ඇදුම් සැහැල්ලු උනත් මේ සනෙම්ගේ හැසිරීමට ප්‍රතික්‍රියා දක්වන තමන්ගේ නිමිත්ත තව දුරටත් හිරකරන් ඉන්න ජාන්ට බැරි තරම් දැනෙන වේදනාව නිසාම ජාන්ට කෙදිරී ගෑවුනා. සනෙම් ඒ කෙදිරි ගෑමෙන් උන සන්නිවේදනය එක්කම ජාන්ට පහසු වෙන විදියට ජාන්ගේ ඇදුම් මිදෙව්වෙ මේ ආලිංගනය තනිකර තමන්ගේ අතට ගන්න ගමන්.

Give me the WingsWhere stories live. Discover now