~ජේසන් අමන්දා ගාවට ගියා .අමන්දා practice කරන එක නවත්තලා ජේසන් දිහා බැලුවා.ජේසන් අමන්දට කතා කරන්න යද්දිම coach ජේසන්ට කතා කලා~
" Rickey ."
~ coach දිහා බලපූ ජේසන් යටි තොල හපන ගමන් ආයෙ අමන්දා දිහා බැලුවා. අමන්දා ටක්ගාලා ජේසන් දිහා බලලා බිම බලාගත්තා.ජේසන් ටිකක්වෙලා අමන්දා දිහා බලං ඉදලා coach ගාවට ගියා."
" Yes Coach "
- Coach -
" I had a meeting with principal yesterday , He really wanted you to participate for the District Level Tennis Championship tournament ,which is going to be held in September and you have three months to get ready? So practice hard."
"It will be a great honor to our school if you constantly win for the third time in this year in DLTC "
- Jason -
" I ' ll try my best Coach "
- Coach -
"Don't say I will .You must do that"
- Jason -
" ok Coach "
- Coach -
" No worries .you can do it Rickey .I trust in You Mr. Ferdinan "
- Jason -
" Thank You Coach "
~ එහෙම කියලා coach අත්පුඩි ගහලා හැමෝටම කතා කලා.~
"Okay . All of you ,come here."
" Juniors ලයි seniors ලයි වෙනම හිට ගන්න.මන් දැන් පොඩි වැඩක් කරන්නයි යන්නෙ.මන් juniors ලට එක Senior කෙනා ගානෙ දෙනවා .එතකොට ඒ Senior තමා ඔගොල්ලන්ට උගන්නන්නේ.ඒකෙන් Senior ට පුහුණුවක් ලැබෙනවා වගේම junior ට පුහුණුවත් ,අවබෝධයත් කියන දෙකම ලැබෙනවා"
" හරි අපි පටන් ගමූ."
~ එහෙම කියලා coach කට්ටියව දෙන්නා දෙන්නා ගානෙ බෙදන්න ගත්තා..~
- coach -
" ජස්මින් ඔයා අයියා එක්ක practice වෙන්න.එතකොට අද ආපු girl ( අමන්ද )කෙවින් එක්ක practice කරන්න ."
~ ජස්මින් ජේසන් ගාවට ගියා.ජේසන් ජස්මින් දිහා බලලා ලාවට හිනා උනා. ජේසන් අවුලෙන් වගේ අමන්දා දිහා බැලුවා . ජේසන්ට ඕන උනේ අමන්දා එක්ක practice කරන්න. අමන්දා හෙමින් හෙමින් කෙවින් ලගට ගියා
- කෙවින් -
" මං පළවෙනි දවසෙ ඔයාට කරදර කලා තමයි.ඒත් විහිළුවට.බය වෙන්න එපා මන් ඔයාට හොදට උගන්නන්නම් . "
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...