Author's Note

97 12 4
                                    

ඇත්තටම මම මේ කතාව කියවපු හැම reader කෙනෙක්ටම මගෙ මුළු හදවතින්ම ස්තූතියි කරනවා. ඔයාල නිසා තමා මේ කතාව මේ විදියට රැදිලා, මේ කතාවෙ දෙවෙනි කොටසත් ලියන තැනට ඇවිල්ල තියෙන්නෙ .
💖💖💖

ඒ වගේම එක ඉමෝජියකින් හරි මේක comment එකක් දාලා මගෙ කතාව ගැන අදහස් කියපු අයට, ඊට අමතරව වෙන තැන් වලදි හම්බෙලා මට මගෙ කතාව ගැන කියපු අයට මන් ගොඩාක් ස්තූති වන්ත වෙනව මොකද ඒ නිසා මට මට පුළුවන් විදියට ඕගොල්ලොත් කැමති විදියට කතාව ලියන්න ලස්සනට ලියන්න පුළුවන් උනේ.
💜️💜️💜️

ඒ වගේම මන් මතක් කරන්න ඕන මේ යොදා ගත්ත සමහර නම් ගැන , ප්‍රධාන චරිත වලට අමතරව යොදා ගත්ත කුශාලි, සෙනුමි,මනෝමි, සෙත්,කුශාන්,ශෙනෙල්,යශෝධනී,මල්කා,දෙව්නක කියන හැමෝම මගෙ යාලුවෝ 😊
මන් ඒගොල්ලොන්ගෙන් ඇහුවෙත‍් නෑ නම ගන්නද කියලා ,ඒත් මන් හිතන්නෙ එහෙම ඒ නම් යොදා ගත්ත එකෙන් කතාව තව ලස්සන උනා කියලයි. මන් ඒක ඉස්සරටත් කරගෙන යනවා , මන් ඉස්සරටත් මගෙ අයගෙ නම් දාන්න බලාපොරොත්තු වෙනවා 😁
ඒ නිසා මන් මේ වෙලාවෙ මාගෙ යාළුවන්වත් මතක් කරන්න කැමති . අදරෙයි හැමෝටම ගොඩාක් .
💖💖💖

මේ කතාව ලියද්දි මෙහෙම ලියන්න ,අරම ලියන්න, මෙහෙම කවරේ හදන්න කියලා මට උදව් කරපු හැමෝටමත් මන් ස්තූති කරන්න කැමති ඒ අතර යශෝ ( භූත ටිකිරි ) , මල්කා ( ජිමිනී ) , අශ්විනි, මනෝමි ,කුශාලි වගේ අය මතක් කරන්න කැමති .තව කාගෙහරි මන අමතක උනා නම් සමා වෙන්න , ඒත් මන් මට මෙක ලියන්න උදව් කරපු හැමෝටම ස්තූති කියනවා.
💝💝💝

මේ දක්වා අමන්දා එක්ක හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි

ඉස්සරහටත් මගේ කතා එක්කම ඉන්න කියලා අරාධනා කරනවා

ආදරයි හැමෝටම

💙💙💙💙💙💙💙

🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ] Where stories live. Discover now