පෙරවදන 🐾

3K 436 47
                                    

"තුතියෝ... නැගිතිනවා..............." පින්කි සැපට නිදන් හිටිය කුකිට කොට්ටෙන් ගහන ගමන් කිව්වා. දෙයියනේ කියලා කෙල්ලට ජින්ගේ රැප් කියන්න පුළුවන් හැකියාව එහෙම් පිටින්ම පිහිටලා තියෙනවා.

"අනේ.. පින්කියා.. ටිකක් ඉන්නවා කෝ වදේ.. මට දොයිමතයි."

පින්කිටම හරියන්න එයාගේ සම්චොල් පොඩි එකා වෙනකොට....

"අපේ ටේටේ සෑල් කිව්වා අද ඉක්මකත ඉක්කොලේ එන්න කියලා.. ඔයා එන්නේ නෑනේ.. ඒනම් මම ගියා තුතී.."

ටේගේ නම ඇහුනා විතරයි කුකීගේ නින්ද "යන්නම් පෙම්බරා" කියලා යන්න ගියා.

මාස ගානකට කලින් පින්කිගේ මොන්ටිසෝරියට ආව අලුත් ගුරුවරයා කිම් තේහියුන්ට කුකී ටිකක් ලයින් දැම්මාට මොකද ඒක පින්කි දැනගත්තා කියන්නේ ගමකට ඇහෙන්න ස්පීකර් දැම්මා වගේ තමා..

"සිරාවටද පින්කියා.." ඇස් දෙකත් ලොකු කරගෙන ජන්ග්කුක් ඇහුවා.

"සිලා තමා තුතී.. අපි යමු. පලක්කු වෙනවා☹️"

පොඩි උනාට කෙල්ල කොල්ලාට නියමෙටම ගැලපෙනවා.

එහෙනම් පටන් ගමු ද තුතී සම්චොල්ගෙයි පින්කි බබාගෙයි දග වැඩ ටික...

                     **___Pinocchio___**

ආදරෙයි පිටසක්වල පැටව්නි...🐾

බායි¯\_(ツ)_/¯


♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now