"තුතීයෝ...."
" හ්ම් මොකද?"
"මත බදගිනියි" පින්කි කිව්වේ එයාගේ චූටි බඩගෙඩියට අත තියාගෙන.
"යා... දැන් නේද රේමන් කෑවේ.. ආයේ මොන බඩගින්නක් ද?"
"ඒත් තුතී මත පිස්සා ඕන ( පිට්සා) "
" ඔව් දැන් ඔයාට පිස්සෝ විතරයි අඩු. ඇයි මේ මම ඉන්නේ මාත් පිස්සෙක්. අර යුන්ගිකැත් එයත් පිස්සෙක්. ඔයත් පිස්සෙක් තේරුනාද?"
"අයිගෝ තුතී පිත්තුද? මම පිස්සා ඉල්ලුවා බදගිනියි"
"යා.. පින්කි පිස්සො කන්න බෑ.." ජන්ග්කුක් පින්කි එකක් පිස්සොන්ගේ ප්රශ්න විසදද්දී එතනට ආවේ යුන්ගි.
"අයිගෝ යුන්ගිකැත්.. මේ බලාන්නකෝ . මේ තුතියා පිත්තෙක් ගැන කියෝනවා"
"මොකක් ද පින්කි ඒ කතාව?" යුන්ගි ඇහුවේ පිස්සාගේ සීන් එක ගැන.
"නෑ මේ මෙයාට පිස්සා ඕනෙලු"
"පිස්සෙක්.. ආහ්..
පිට්සා..??""ඕ යුන්ගිකැත් මේ තුතීට පිත්තු" යුන්ගි එක්ක එකතු වෙලා පින්කි ජන්ග්කුක්ට විහිළු කරනවා
" අනේ ගොන් මෝඩ මැටි හාවෝ. මේ කෙල්ලට පීසා ඕනෙලු. ඔය පීසා එකක් ඕඩර් කරනවාකෝ මටත් පොඩි බඩගින්නක් අප්ලෝඩ් වෙනවා" යුන්ගි සෝෆා එකේ වාඩි වෙන ගමන් පින්කිව උකුලට ගත්තා.
"යා.. හියුන් ඔයා ගානෙ නේ"
"නෑ මං ළග සල්ලි නෑ ඔක්කොම ඔම්මාට යැව්වා. උඹ ගානේ තමා " යුන්ගි කියද්දී ජන්ග්කුක් මූණ එල්ලගත්තේ අදත් එයාගේ කාඩ් එක හිස් වෙනවා කියලා දැනගෙන යි.
" මොනාද මෙතන වෙන්නේ?" හොබී ඒ වෙලාවේ තමයි ගෙදර ආවේ.
" හියුන් කොහෙද ගියේ? ඔෆිස් එකට නෙවෙයි නේද? " ජන්ග්කුක් අහද්දි හොබීට කට උත්තර නැති උනා.
"මම.. මේ.." හොබීට බොරුවක් මතක් වෙන්නෙවත් නෑ.
" හොබ්බා තෝ මොනාහරි අපෙන් හංගනවා ද?"
යුන්ගි ඇහුවේ ටිකක් තදින්.."නෑ මේ මම...මේ ඔෆිස් එකට ගියේ" හොබී කියද්දී වාසනාවට වගේ ගෙදර බෙල් එක වැදුනා. ආවේ මොකා උනත් හොබී එයාට හිතින් පින් දුන්නා.

YOU ARE READING
♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓
Fanfiction"තුතියෝ.. මාල වැදේ නේ උනේ?☹️" "ඒ පාර මොකක්ද කරගත්තේ හ්ම්..." "අපේ ටේටේ සෑල් තුතීට කීවා ආදලෙයි කීලා.." "මොකක්!! , සිරාවට...?" (jungshook) "සිලා තමා... එහෙනම් තුතියෝ අපි ගියා.." **__Pinocchio__** කටකාර කෙල්ලෙක් එක්ක දගකාර කොල්ලො දෙන්නෙක...